hibernate sleep

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    උඹල කම්පියුටර් එකේ hibernate sleep
    disable කරලද තියෙන්නෙ

    මම ළඟදි විනාඩි 45කට හයබර්නේට් වෙන එක නැවැත්තුව
    ඔටෝ විනාඩි 15න් ස්ලීප් වෙන්ඩ තියල තියෙන්නෙ, හයිබර්නේට් වුණාම ආයෙ ලොගින් වෙනකොට එපා වෙනව

    මම තාම build 10240 යූස් කරන්නෙ
    අලුත් ඒව දාගන්ඩ ගියාම සවුන්ඩ් අවුල් යනව.
    දැං 4GB තියෙන නිසා, 64bit දාල බලනව ඊළඟ පාර මම :cool:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    always hyphenate thama...
    hawasata gedara geniyanne, pahuwenidata aye log wenne.
    sathi keepekata sarayak re-start....
    2-5 Sec on wenawa. nawaththapu thanin wada karana puluwan.

    hybernate දැම්මෙ නැත්තං නවත්තපු තැන රැම් එකේ තියෙන්නෙ
    කරන්ට් ගියොත් ඔක්කොම ඉවරයි
    පවර් එකත් ටිකක් වැඩි පුර යනව ඇති
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    hybernate දැම්මෙ නැත්තං නවත්තපු තැන රැම් එකේ තියෙන්නෙ
    කරන්ට් ගියොත් ඔක්කොම ඉවරයි
    පවර් එකත් ටිකක් වැඩි පුර යනව ඇති




    ehemma kiyanna baa.... friday evening duty off wenakota lap eka lid eka wahapuwama, monday morning on wenakotath battery 98%-95% ho ehemama thiyanawa 100%.
    lap eke battey eka galola windi 1-2 athulatha apahu hy karalath thiyanawa. kela une naa. Asus i7 3rd gen, Dell i5 8th Gen kiyala wenasak une naa.. lokuwata test kale nam naa...