HID light fault

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන් වාහනේ පොඩි අවුලක්. මේකෙ තියෙන්නෙ HID lights. ලයිට් දාල ටික වෙලාවක් යද්දි දකුණු පැත්තෙ light එක් auto off වෙනව. ආයි ලයිට් off කරල දැම්මම ආයි ඒක පත්තු වෙනව. වෙන තැනකට පෙන්නන්න කලින් මේකෙ දැම්මෙ උබලගෙනුත් අදහසක් ගන්න. මොකක්ද බන් මේකට කරන්නේ?
     
    Imarshana

    Junior member
  • Dec 28, 2008
    217
    15
    18
    Nittambuwa
    නෑ බන්
    තැන් දෙක තුනකින්ම බැලුව
    එක තැනකින් කිව්වා බල්බ් එක පිච්චිලා කියල
    තව තැනකින් කිව්වා යුනිට් එක පිච්චිලා කියල
    බල්බ් එකපිච්චිලා නම් පත්තු වෙන්ඩ විදියක් නෑ නේද බන් :oo:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    නෑ බන්
    තැන් දෙක තුනකින්ම බැලුව
    එක තැනකින් කිව්වා බල්බ් එක පිච්චිලා කියල
    තව තැනකින් කිව්වා යුනිට් එක පිච්චිලා කියල
    බල්බ් එකපිච්චිලා නම් පත්තු වෙන්ඩ විදියක් නෑ නේද බන් :oo:

    ඔව් බන් ඕකෙ වෙන කේස් එකක් තියෙන්නෙ.
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මචන් වාහනේ පොඩි අවුලක්. මේකෙ තියෙන්නෙ HID lights. ලයිට් දාල ටික වෙලාවක් යද්දි දකුණු පැත්තෙ light එක් auto off වෙනව. ආයි ලයිට් off කරල දැම්මම ආයි ඒක පත්තු වෙනව. වෙන තැනකට පෙන්නන්න කලින් මේකෙ දැම්මෙ උබලගෙනුත් අදහසක් ගන්න. මොකක්ද බන් මේකට කරන්නේ?

    මටත් මේකම වෙනවා බං....... අනේ මන්දා... මේක ෆෝල්ට් එකක් වගේ නේද බං...
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    I fixed HID for my previous car. I was having various sort of issues from the day I fixed them. Sometime one light doesn't work, both lights get switched off when I turn on high beam etc. Seems like these are common issues with after market HID units. My advise to anyone would be don't go for aftermarket HID units.

    If possible remove the unit and use original lights!!!
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙට්වෙලා නේද කට්ට.

    මෙහෙමයි මචෝ.. ඔය වැඩකරලා ඕෆ්වෙන්නෙ බැලස්ට් එක ඔවර්ලෝඩ් ගිහින් හරි බල්බ් එකට ඇතුලෙ ආර්ක් එක ස්ටේබල් තියාගන්න බැරුව හරි යන නිසා ගොඩක් වෙලාවට.

    ලේසියෙන් ගොඩයන්න විදියක් තියනවද කියල බලන්න මුලිනම බල්බ් දෙක මාරුකරන්න. ඒ කිව්වෙ වමේ එක දකුණට දකුණෙ එක වමට. බලස්ට් දෙක වෙනස් කරන්න එපා එහෙම්මම තියන්න. ඕෆ්වෙන පැත්ත වෙනස්වුනොත් අවුල බල්බ් එකේ කියල හිතන්න පුලුවන්. අලුතින් එකක් අරගෙන බල්බ් එක මාරුකරල දාන්න පුලුවන් එතකොට. සමහර බල්බ් නිසා බැලට්ස් ඕවර්ලෝඩ් යනව.

    මං අර කලින් කටු ත්‍රෙඩ් එකේ දාපු එකේ ඇති විස්තර කරල. අර වඩේ කරල බලන්නකො. ගොඩක් වෙලාවට කේස් එක බල්බ් එකේ වෙන්න පුලුවන්.:)
     
    thush777

    Member
    May 18, 2006
    57
    1
    0
    Melbourne Australia
    machan oka HID eka parana weddi ena ledak. okata bulb eka witrak replace karala hariyanne nae. ballast ekai bulb ekai dekama replace karanna oone. bulb eka aluth unahama ballast eka paranai nam bulb eka on wenne nae. eka nisa dekama aluthin danna oone. mama advance eken toyota allion ekakata replace kara. dekatama 25000 giya
     
    apoo wiyadam wena wadak wagee
     
    25000k :shocked::shocked::shocked: