hid projector help

ngchamara

Member
Aug 6, 2013
18
1
3
hakmana
:oo: podi help ekak one .hid projector kit eke wiring eka bike ekata set karanne kohomada.angle eye, devil eye deka awlak na.kohomada machan hid eka set karanne .saralawama kiyapalla
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: podi help ekak one .hid projector kit eke wiring eka bike ekata set karanne kohomada.angle eye, devil eye deka awlak na.kohomada machan hid eka set karanne .saralawama kiyapalla

    ඕක සිම්පල් වැඩක් තියෙන්නේ මචෝ...:yes:

    මුලින්ම කියන්න ඕක පල්සර් 150,180,200 එකක් නෙමේ නේද?:confused:

    බයික් එක ෆුල් DC ද කියල දැනගෙන ඉන්න මුලින්ම. නැත්නම් ඉල්ලන් කෑම තමා. එන්ජින් අයිඩ්ල් තියෙද්දි හෙඩ් ලයිට් එලිය අඩු නෑ නේද? රේස් කලාම එලිය වැඩිවෙන්නෙ නැත්නම් අවුලක් නෑ.:yes:

    මං පොඩ්ඩකින් හරියටම විස්තරේ දාන්නම්.:yes:
     

    ngchamara

    Member
    Aug 6, 2013
    18
    1
    3
    hakmana
    hid projector

    bike eka pulsar 135 ekak .menna mekai machan awla.mama wire tika hariyata connect kara .dim karama dim eka wada. head karapu gaman samahara welawata head wela nathi wenawa.samahara welawata head welama thiyanawa.matanam therenna na monawa welada kiyala.puluwannam kiyapan mokada karanne kiyala.