meka mita wada charm wa karanna thibba
munge add eka wadi meke!
නෑ නේ මචන්...ඒ මිනිස්සුගේ මගුලවල් හොයන් මුන් එහෙ ගියාම..ඒ මිනිස්සුන්ට මොන වල වඩයක් වෙන්න ඇතිද..ඒ දවසෙම වැඩ අස්පට මට හොඳටම සුවර් මුන් සෙට් එක ගිය ගනම් අරුන් තුන්දෙනා කෙල ගන්න ඇති..
අපේ නම් අම්ම උදේට බෙඩ් ටී හදලා ගේන්නේ නෑ..උදේ 6 වෙද්දි දැන් නම් නැගිටින්නේ (වැඩට නොයන නිසා) නැත්තම් 4ට නැගිටිනවා..අම්ම තේකක් හදලා තියෙනවා..ඒක දත කට මැදගෙන ඇවිත් එක උගුරට බීලා..ඇදුම ලැස්ති කරලා තිබුන එක වොෆ් එකක් දාලා අම්ම හදලා දෙන බත් එකත් බැඳ ගෙන උදේට තියෙන මගුලක් (ගොඩක් වෙලාවට බත්ම තමා) බඩ දාගෙන කෝච්චිය අල්ලන්න දුවනවා..ආයේ වැල්ලවත්තෙන් බැස්සම ඔපීසියට වෙලාව පනින්න කලින් දුවනවා..වැඩ ඇරුනම ආයේ කොච්ච්යට දුවනවා..බැස්සම බස් එක අල්ලගන්න දුවනවා..දුවන එකම තමයි වැඩේ..

auto eke nam inna eka paniya