Hidden Cam - Sheshadri Priyasad

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    ඔටෝ විතරක් ගන්න පුලුවන් කියලා තිබුනා..
    අවු 2කට කලින් ආපූ ස්ටයිල් එකක්..
    ඒත් ඒක වැඩිය ෆේමස් නෑ...
    ගන්න එකෙක් මැනුවල් එලවලා තමයි ගන්නේ..
    ඇත්තටම විය යුත්තෙත් ඒක...
    ඔටෝ එළවලම එන එකා ජීවිතේට "ක්ලච් බැලන්ස් එක ගැන තැකීමක් නෑ..."
    ලයිසන් එකේ A අකුර රතු පාටින් ගහල තියෙනවා කියලා තමයි කියන්නේ...
    තියෙන උන් පෙන්නන්නෙත් නෑ..
    ලැජ්ජා හතයි නේ..
    පොෂ් සීන් එකක් නෙමෙයි නේ...

    :lol::lol::lol::lol:
    සිරාවට අපි කෙල්ලෝ ගැන නම් දන්නේ නෑ...
    කොල්ලො නම් එලවන්න ඉගෙන ගන්නේ අරූ ගෙන් අම්බානකට කුණුහරුපෙන් අහගෙන..
    මට මතකයි..දවසක් අපේ වෑන් එකේ කොල්ලෙක් තව ටිකෙන්..ඩයල් එකගේ දත් දෙකක් අස්ථාන ගත කරවනවා...
    ඒත් ඒ මතක නම් අද වගේ වටිනවා..

    :lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සාමාන්‍ය කෙල්ලෙක් කරන පිස්සු වැඩ මුන්ට කරන්න පුළුවන්ද බෑ නේ
    කෙලිය පහුවෙනිදම තියෙයි ගොසිප් එකේ ඔබල
    ශෙෂාද්‍රි කොල්ලො එක්ක බිච් ගිහින්
    ශෙෂාද්‍රි රී ලෝඩ් දාන්න ඇවිල්ල

    ඔය වගේ තියෙයි සාමන්‍ය විදියටම හිටිය නම්

    ටික දවසකින් වැටෙයි
    ශේෂද්‍රිට කරදරයක්,කොල්ලෙක් අත තබයි

    හුයන්න වෙන්නෙ

    එකෙන්ම..පට්ටම ඇඩ් ටිකක් දෙනවා...ඔය සීන් එකෙත්..කමක් නෑ..තාම පොඩි උන්නේ...ඩිනක්ෂිටත් දැන් 23ක්....මුන්ට කරන්න දෙයක් නෑ...මේක දෙරණ කරපු සිඟිති ආතල් එකක් නේ...මට මතකයි ඒ දවස් වල මේ හා සමානම වැඩක් තව කවුරු හරි කලා...ඒකෙ නම් හිඩ්න් පාර තිබුනා යම් මට්ටමකට...උන් 10 වෙනිදා එනවා කියලා 9 වෙනිදට හොරෙන් යනවා...ගිහින් ඇරලා තියෙන ජනෙල් වලින් දොරවල් වලින් ශේප් එක ඇහ දාලා බලනවා..පස්සේ 10 වෙනිදටත් යනවා..කරලා Live දවසට එයාට ත් එන්න කියලා ස්ක්‍රීන් එකේ දාලා පෙන්නනවා..සමහර නිලියෝ හිනාවෙන් බාර ගන්නවා..තවත් උන් අනිවා වැඩ සටහන ඉවර වෙනකන් ඉන්නේ අරූ ගේ බෙල්ල අතගාන්න...එක නිළියකගේ තිබුනා කුස්සියේ හඩුම හඩු කිට් එකක් ගහගෙන ඩාන්ස් එකකුත් දම දමා කාටද බැන බැන උයන සීන් එකක්... අන්න ඒව නම් හිඩ්න්...පස්සේ ඒ වැඩේ නැවතුනා..මුන් මොන මොන අටමගල වීඩියෝ කර ගත්තද දන්නේ නෑ නේ..
    :lol::lol::lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ඔටෝ විතරක් ගන්න පුලුවන් කියලා තිබුනා..
    අවු 2කට කලින් ආපූ ස්ටයිල් එකක්..
    ඒත් ඒක වැඩිය ෆේමස් නෑ...
    ගන්න එකෙක් මැනුවල් එලවලා තමයි ගන්නේ..
    ඇත්තටම විය යුත්තෙත් ඒක...
    ඔටෝ එළවලම එන එකා ජීවිතේට "ක්ලච් බැලන්ස් එක ගැන තැකීමක් නෑ..."
    ලයිසන් එකේ A අකුර රතු පාටින් ගහල තියෙනවා කියලා තමයි කියන්නේ...
    තියෙන උන් පෙන්නන්නෙත් නෑ..
    ලැජ්ජා හතයි නේ..
    පොෂ් සීන් එකක් නෙමෙයි නේ...

    :lol::lol::lol::lol:
    සිරාවට අපි කෙල්ලෝ ගැන නම් දන්නේ නෑ...
    කොල්ලො නම් එලවන්න ඉගෙන ගන්නේ අරූ ගෙන් අම්බානකට කුණුහරුපෙන් අහගෙන..
    මට මතකයි..දවසක් අපේ වෑන් එකේ කොල්ලෙක් තව ටිකෙන්..ඩයල් එකගේ දත් දෙකක් අස්ථාන ගත කරවනවා...
    ඒත් ඒ මතක නම් අද වගේ වටිනවා..

    :yes::yes::yes::yes::yes:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth

    :lol::lol::lol::lol::lol::lol:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    එකෙන්ම..පට්ටම ඇඩ් ටිකක් දෙනවා...ඔය සීන් එකෙත්..කමක් නෑ..තාම පොඩි උන්නේ...ඩිනක්ෂිටත් දැන් 23ක්....මුන්ට කරන්න දෙයක් නෑ...මේක දෙරණ කරපු සිඟිති ආතල් එකක් නේ...මට මතකයි ඒ දවස් වල මේ හා සමානම වැඩක් තව කවුරු හරි කලා...ඒකෙ නම් හිඩ්න් පාර තිබුනා යම් මට්ටමකට...උන් 10 වෙනිදා එනවා කියලා 9 වෙනිදට හොරෙන් යනවා...ගිහින් ඇරලා තියෙන ජනෙල් වලින් දොරවල් වලින් ශේප් එක ඇහ දාලා බලනවා..පස්සේ 10 වෙනිදටත් යනවා..කරලා Live දවසට එයාට ත් එන්න කියලා ස්ක්‍රීන් එකේ දාලා පෙන්නනවා..සමහර නිලියෝ හිනාවෙන් බාර ගන්නවා..තවත් උන් අනිවා වැඩ සටහන ඉවර වෙනකන් ඉන්නේ අරූ ගේ බෙල්ල අතගාන්න...එක නිළියකගේ තිබුනා කුස්සියේ හඩුම හඩු කිට් එකක් ගහගෙන ඩාන්ස් එකකුත් දම දමා කාටද බැන බැන උයන සීන් එකක්... අන්න ඒව නම් හිඩ්න්...පස්සේ ඒ වැඩේ නැවතුනා..මුන් මොන මොන අටමගල වීඩියෝ කර ගත්තද දන්නේ නෑ නේ..
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: