Hide AC Unit 13A Plug Socket

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මන් දැකල තියෙනවා සමහර තැන් වල AC Unit එකේ 13A Plug Socket එකවත් පෙන්නේ නැතුව Unit එක හයි කරලා තියෙනවා ? මෙහෙම කරන විදිය කවුරු හරි දන්නවද ?

    බිත්තිය Damage වුනාට කමක් නැහැ, අලුතෙන් හදන බිත්තියක ට AC Unit එක සෙට් කරන්නේ


    0605020002-01-Living-Room-Spit-AC-Unit-1024x512.jpg


    lg-dual-inverter-ac-1000x500.jpg
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Plug point eka udin AC mount plate eka danne mehema karaddi. Normal plug newei Male female connector ekakin thamai power connect wenne :)
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Plug point eka udin AC mount plate eka danne mehema karaddi. Normal plug newei Male female connector ekakin thamai power connect wenne :)

    මටත් ඒ විදියට කරගන්න ඕන. කාටද එහෙම කියන්න ඕන ? Electrian ට ද ? නැත්තම් AC Unit එක හයි කරන අයටද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    AC wlata danne 15A


    plug ekak danne nathuwa ac eketh plug eka kapala dala wire 3 connector ekak dala joint karala eka sunbox ekath ekka wall potty walin wahapan 😂
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    sunbox එක බිත්තියේ මට්ටමට ගන්නේ නැතුව ටිකක් ගැඹුරින් වලලපන් :)
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    දැන් ඒ කියන්නේ AC එකේ තියෙන 3 Pin Plug එක කපලා, එකේ වයර් එක

    බිත්තියේ අලුතෙන් Wiring එකක් අරගෙන එකට සෙට් කරන්න කියල නේද ? එහෙම නිකන් Wire විතරක් Join කරාට අවුලක් නැද්ද ? එහෙම නැත්තම් කඩවල Connectors තියෙනවද

    එතකොට මොකක් හරි වුනොත් AC Unit Off කරන්න බැහැ නේද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    සනෝජ්_තරංග;25253527 said:
    දැන් ඒ කියන්නේ AC එකේ තියෙන 3 Pin Plug එක කපලා, එකේ වයර් එක

    බිත්තියේ අලුතෙන් Wiring එකක් අරගෙන එකට සෙට් කරන්න කියල නේද ? එහෙම නිකන් Wire විතරක් Join කරාට අවුලක් නැද්ද ? එහෙම නැත්තම් කඩවල Connectors තියෙනවද

    එතකොට මොකක් හරි වුනොත් AC Unit Off කරන්න බැහැ නේද ?


    අලුතින් ගහන බිත්තියකට නම් ස්විට්ච් එක වෙන බිත්තියක හයි කරලා අර කලින් කියලා තියන විදිහට වයර් එක බිත්තිය ඇතුලෙන් ගෙනත් කොනෙක්ටර් එකකින් හයි කරන්න.... එත කොට ඔක්කොම ප්‍රශ්න හරි....
    15A එකට 13A දැම්මට අවුලක් වෙන්නේ නැහැ 18000 BTU විතර වෙනකන්.
    සැකයි වගේ නම් මැෂින් එක ON වෙනකොට ඇම්පියර් කියක් ගන්නවද කියල මනපන් clipon meter ekakin
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මුලින්ම කරන්න ඕනි, 13A වයර් එකකින් ප්ලග් නැතුව සප්ලයි එක දෙන්න, ඔන් ඕෆ් ස්විච් එකක් ඔය ෆෑන් එක ලයිට් එක තියෙන තැනටම දාගන්න.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    AC wala kohomath plug ekak enne na.
    Uba AC eka install karanna hithagena inna place ekata conduit batayak dala thiyanna.
    eka floor level ekakin 13A socket ekakata gahanna puluwan wenna.

    A/C eka install karanakota A lenth ekata 3core wire ekak aragena ara conduit batayen athulata dala AC ekata eka paththak ganna wire eke anith side eke floor level eke thiyena plug ekata gahanna. echcharai.

    Oya hama photo ekema floor level eke thiyena plug socket eke penne na sofa walata cover wela nisa.

    Kelinma brackers walata denna epa. Use karanakota / service karana kota practical na.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sunbox එක බිත්තියේ මට්ටමට ගන්නේ නැතුව ටිකක් ගැඹුරින් වලලපන් :)
    මට නම් හිතෙන්නෙ මේක තමයි හොඳ ක්‍රමය මේ වැඩේ කරන්න.
    හෑබැයි කොහොම කරත් එළියෙන් AC එක Off කරන්න විදියක් තියෙන්නම ඕන. එහෙම නැත්නම් Power Failure එකක් වෙලා Low Voltage එකක් එන වෙලාවක හරි අකුණු ගහන වෙලාවක High Voltage එකක් එයි කියල හරි AC එක Off කරන්න බැරුව යනව. එහෙම වුණොත් ලොකු අවුලක්.:yes::yes::yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මට නම් හිතෙන්නෙ මේක තමයි හොඳ ක්‍රමය මේ වැඩේ කරන්න.
    හෑබැයි කොහොම කරත් එළියෙන් AC එක Off කරන්න විදියක් තියෙන්නම ඕන. එහෙම නැත්නම් Power Failure එකක් වෙලා Low Voltage එකක් එන වෙලාවක හරි අකුණු ගහන වෙලාවක High Voltage එකක් එයි කියල හරි AC එක Off කරන්න බැරුව යනව. එහෙම වුණොත් ලොකු අවුලක්.:yes::yes::yes:

    එතකොට ප්ලග් එක පේනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එතකොට ප්ලග් එක පේනවා.

    සරලම දේ ඔකට මවුන්ට් වෙන අනික් පැත්තේ බිත්තියට බිත්තිය හාරලා ප්ලග් එක සෙට් කරන එක. ඒක කාමරයක් නම් ප්ලග් එකක් පෙනුනට අවුලක් නෑනේ. කාමරෙන් ac එක ලේසියෙන් ඔෆ් කරන්න පුළුවන්:love:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Ac walata plug enne na. wire eka nikan enne. install karana aya plug eka hai karanne.

    otanata nikan wire 3 tiyanna wall lamp walata wage. ita passe double pole switch ekak danna room eke light switch tiyana tana