Smart Plug/ Socket for AC (13K BTU)- 13A

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    මචං ල, පහල තියෙන smart socket එක use කරන කෙනෙක් ඉන්නවද ??

    https://brownsdeals.com/products/tedi-smart-ac-control-basic

    ගොඩක් අය කියල තිබ්බ sonoff pow r2 එක හොදයි කියල මේ වැඩේට, හැබැයි ඔය වයර් කපන කොටන වැඩ වලට වඩා smart plug එකක් or socket එකකට යන්න තමයි මගේ idea එක

    මම පහළ තියෙන prolink 13A smart plug එක ගන්න ගියත් sala එකේ උන් කිව්වා AC එකකට නම් එයාල මේක recommend කරන්නේ නැ, ඒක ගන්න එපා, heat එක වැඩි වෙලා පිච්චෙන්න chance එකක් තියෙනවා මොකද 13A කිව්වට ස්ටාර්ට් එකේදී ඊට වඩා යන්න chance එකත් තියෙනවා කියල, මේක හරි කමක් නැ කවුරු හරි AC එකක් එක්ක use කරනවා නම් කියාන්නකෝ

    https://prolink2u.com/product/ds-3201/

    මේවා නැතුව ලංකාවෙන් ගන්න පුළුවන් smart ප්ලුග් මොන හරි තියෙනවා නම් suggestions ටිකක් දාන්න

    amazon UK එකේ එහෙම Tp link බඩු තියෙනවා එත් ඉතින් මෙහෙට ගෙන්න ගන්න තමයි බැරි :(

    sense.lk එකේ තියෙන එකත් UK plug එකේ stocks උන් ගාව ඉවරයි, unity එකටම ගිහින් බැලුව
    https://www.sense.lk/product/access-control-tp-link-hs100-smart-wi-fi-plug/
     
    • Wow
    Reactions: JokerFan

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,931
    113
    33
    ෆින්ලන්ඩ්
    මම එච්චර මෙව්වා ගැන දන්නේ නැ බන්
    ඔය socket එක අවුලක් නැති වෙයි නේද බන් (https://brownsdeals.com/products/tedi-smart-ac-control-basic)
    මාත් හරියට දන්නේ නෑ.
    ඒත් දන්න විදියට normal වයරන් එක නෙමෙයි, 13A, or etc එකට කරන්න ඕන. ඒකට ගැලපෙන එකක් fuse බෝඩ් එකේ ඉඳන් මන් හිතන්නේ කරන්න ඕන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Ay yaku aramax uk address eka dala genna ganinoo maha wedakda.Tp link eka 1500w wenakan certified.hemathanama tiyena plugs ganna epa 13A unata certified ne
     
    • Love
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    මාත් හරියට දන්නේ නෑ.
    ඒත් දන්න විදියට normal වයරන් එක නෙමෙයි, 13A, or etc එකට කරන්න ඕන. ඒකට ගැලපෙන එකක් fuse බෝඩ් එකේ ඉඳන් මන් හිතන්නේ කරන්න ඕන.

    ඔය කියන්නේ නිකන් socket එක ගලවල ඕක replace කරන එක හරියන්නේ නැ කියල ද

    Mama daraz eken smart plug set ekak gaththa.. ewa nam hondata wada.. alexa support ekath thiyenawa..
    Puluwan nam daapanko link eka gattu
    Ac ekakatama da use karanne ??
    ------ Post added on Jul 18, 2021 at 4:35 PM

    Ay yaku aramax uk address eka dala genna ganinoo maha wedakda.Tp link eka 1500w wenakan certified.hemathanama tiyena plugs ganna epa 13A unata certified ne

    mama baluwa uba daala tibba thread ekak nam
    signup fee $40i, item eka Euro 22i, shipping S13i cost eka wadi :P
    ------ Post added on Jul 18, 2021 at 4:37 PM
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එකට එකක් තියෙලනෙහ් යකො මුන් විකුනන්නෙහ් ..