කොහෙන්ද මේවා ගෙන්නන්න පුළුවන් ? ටික්ටෝක් ගියාම ලංකාවේ කොල්ලෝ ගොඩාක් පදිනවා පේනවා, අපි එකක් ගන්නවානම් කොහොමද වැඩේ කරගන්න ඕන
Adurana area eke witharada broo padinna puluwan?මාලු බිස්නස් කරන කොල්ලෙක් මෙහෙ පදිනවා.උන් නන් පොලීසිය අදුරනවා ගම වටේ ට්රැවල් තමා
50k wenawa kiyanne kelama wenawane. AppaLegal widiyata genna laksha 50 wath yai. Eth pare padinna baha.
Okkoma thiyenne japane ussapu bike kali genalla set karala hora poth hadala.
Gamee policiye OIC ge matha thama bike eka kochchara kal gedara thiyeida kiyana de theeranaya wenne.
hornet 600cc hondatama athi. ita wada nam ona na. line karaganna puluwan weida?MOkakda hoyana bike 1.. 600cc wage nam original registerd 15laks wage wei 2008 wage model
අපෝ පුළුවන්,. 12-15ත් අතර ගතහැකි ඔරිජිනල් රෙජිස්ටර්ඩ් එකක්.hornet 600cc hondatama athi. ita wada nam ona na. line karaganna puluwan weida?
විකුණන එකෙක්ගෙන් ගනින්. පස්සේ රේස් ලයිසන් එක ගනින්. එක පාරක් රේස් එකක් පදින්න ඕන ලයිසන් එක වැලිඩ් වෙන්න. පස්සේ නීතියෙන් අවසර තියෙනවා ගෙදර තියාගන්න.
අපෝ පුළුවන්,. 12-15ත් අතර ගතහැකි ඔරිජිනල් රෙජිස්ටර්ඩ් එකක්.
end එක වෙනකන් ඉන්න ඕන මයේ හිතේ. රේස් එක පදින්න ඕන ඉතින් ට්රැක් සේරම වැටුනේ නැත්තන්.dan oya race ekata nikan sahabagi wela hitiyath athi da natham end eka wenakan ride karanna one da?.
පුදුම දුකක්නේend එක වෙනකන් ඉන්න ඕන මයේ හිතේ. රේස් එක පදින්න ඕන ඉතින් ට්රැක් සේරම වැටුනේ නැත්තන්.
Ow eaka aththa. Ehema line ekak gahaganna onamatath aasawak awith thiyenne
habayi uda kiyapu okkoma arenna honda baasekuth line karaganin japan bike waddek