high capacity බයික් එකක් කොහොමද ගන්නේ ?

chinthakarahula

Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    1610352304621.png

    කොහෙන්ද මේවා ගෙන්නන්න පුළුවන් ? ටික්ටෝක් ගියාම ලංකාවේ කොල්ලෝ ගොඩාක් පදිනවා පේනවා, අපි එකක් ගන්නවානම් කොහොමද වැඩේ කරගන්න ඕන
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Legal widiyata genna laksha 50 wath yai. Eth pare padinna baha.
    Okkoma thiyenne japane ussapu bike kali genalla set karala hora poth hadala.
    Gamee policiye OIC ge matha thama bike eka kochchara kal gedara thiyeida kiyana de theeranaya wenne.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මාලු බිස්නස් කරන කොල්ලෙක් මෙහෙ පදිනවා.උන් නන් පොලීසිය අදුරනවා ගම වටේ ට්‍රැවල් තමා
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    මාලු බිස්නස් කරන කොල්ලෙක් මෙහෙ පදිනවා.උන් නන් පොලීසිය අදුරනවා ගම වටේ ට්‍රැවල් තමා
    Adurana area eke witharada broo padinna puluwan?

    Legal widiyata genna laksha 50 wath yai. Eth pare padinna baha.
    Okkoma thiyenne japane ussapu bike kali genalla set karala hora poth hadala.
    Gamee policiye OIC ge matha thama bike eka kochchara kal gedara thiyeida kiyana de theeranaya wenne.
    50k wenawa kiyanne kelama wenawane. Appa :cry:
    ------ Post added on Jan 11, 2021 at 7:22 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    විකුණන එකෙක්ගෙන් ගනින්. පස්සේ රේස් ලයිසන් එක ගනින්. එක පාරක් රේස් එකක් පදින්න ඕන ලයිසන් එක වැලිඩ් වෙන්න. පස්සේ නීතියෙන් අවසර තියෙනවා ගෙදර තියාගන්න.

    hornet 600cc hondatama athi. ita wada nam ona na. line karaganna puluwan weida?
    අපෝ පුළුවන්,. 12-15ත් අතර ගතහැකි ඔරිජිනල් රෙජිස්ටර්ඩ් එකක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    විකුණන එකෙක්ගෙන් ගනින්. පස්සේ රේස් ලයිසන් එක ගනින්. එක පාරක් රේස් එකක් පදින්න ඕන ලයිසන් එක වැලිඩ් වෙන්න. පස්සේ නීතියෙන් අවසර තියෙනවා ගෙදර තියාගන්න.

    අපෝ පුළුවන්,. 12-15ත් අතර ගතහැකි ඔරිජිනල් රෙජිස්ටර්ඩ් එකක්.

    dan oya race ekata nikan sahabagi wela hitiyath athi da natham end eka wenakan ride karanna one da?.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    matath aasawak awith thiyenne

    habayi uda kiyapu okkoma arenna honda baasekuth line karaganin japan bike waddek
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    matath aasawak awith thiyenne

    habayi uda kiyapu okkoma arenna honda baasekuth line karaganin japan bike waddek
    Ow eaka aththa. Ehema line ekak gahaganna ona

    හැමෝම දන්නවා වගේ ජපන් බයික් එකකට lease එකක් ගන්න පට්ටම අමාරුයි. මමත් මේ දවස්වල බලනවා හොර්නෙට් එකක්හරි ලයින් කරගන්න. අවන්කවම කිව්වොත් දැන් තියෙන මර්කෙට් එකත් එක්ක ආසාවක් තියෙන කොල්ලෙක්ට ගන්න බැ එක පාර cash දීලා.
     
    Last edited: