High Capacity Battery

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සමහර විට ෆොන් එක ඔනිවට වඩා රත් වෙනවා බන් මිලි ඇම්පියර් ගාන වැඩි බැටරි නිසා. ෆොන් එකේ ආයු කාලය නම් අඩු වෙයි මම හිතන්නේ. ප්‍රමානය ඉක්මවා රත් වීම නිසා චිප් ඩැමෙජ් වෙන්න පුලුවන්
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සමහර විට ෆොන් එක ඔනිවට වඩා රත් වෙනවා බන් මිලි ඇම්පියර් ගාන වැඩි බැටරි නිසා. ෆොන් එකේ ආයු කාලය නම් අඩු වෙයි මම හිතන්නේ. ප්‍රමානය ඉක්මවා රත් වීම නිසා චිප් ඩැමෙජ් වෙන්න පුලුවන්

    Ehemada. Godak ewun use karana nisa baluwe.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    awlak na
    cellcharge.jpg

    1202_exploding_phone.jpg

    explosion-Samsung_Galaxy-S3-quemaduras_MDSIMA20130711_0190_13.jpg