High End Class එකේ කෙල්ලෙක්ව ඩේට් කරපු කවුරු හරි ඉන්නවද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    hutto, uba highlevel kiyanne salli and socially marayo wage seen ekata nam.
    mama kara ekak, defender ekai palathsaba ekai benz parana ekai, saloon ekai, resturant ekai weddinghall ekai, elawalu kada dekai tyna gdrama ac karapu (sola or inverter ac ennath kalin idanma ac eke inne un)
    2017 di tibbe afair eka, gahuwa. marum noka nawattuwe. gewal walin katha welath tibbe. but nawathuna.
    Alto eke gihin kohomda bn mechchara deyak kare
     
    • Haha
    Reactions: Cenon

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,361
    113
    සල්ලි නෙමේ බං ජිවිතේ. සමාජේ හොඳට බැහැලා ඇම්ඩෙක් වුන මට මිනිස්සු හොඳට measure කරන්න පුළුවන්.

    👍👍 සල්ලි වලට බඳිනවා කියන්නේ ගැලවෙන්න බැරි, වාත job එකකට යන වැඩක්
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    E unata decent.
    Kohomda bn gewal 2nma OK wena tharamata gemak gehuwe
    details expose karnna ba oi, marum noka berune yantham mama.
    mamandiyata mawa hena satis muladi, kalin kollata sapekshawa. kalin eka datha galawana seen eke idala tyenne.
    eth ban ape pawule nenda kenekge wachanayak mis wela thama case eka patangatte, unge kula huttak kiyawanna giyane.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    hutto, uba highlevel kiyanne salli and socially marayo wage seen ekata nam.
    mama kara ekak, defender ekai palathsaba ekai benz parana ekai, saloon ekai, resturant ekai weddinghall ekai, elawalu kada dekai tyna gdrama ac karapu (sola or inverter ac ennath kalin idanma ac eke inne un)
    2017 di tibbe afair eka, gahuwa. marum noka nawattuwe. gewal walin katha welath tibbe. but nawathuna.
    Oka nam highclass newei. Low class + money
     
    • Like
    Reactions: Cenon

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    කෝටි 2-3ක් වත් නැත්නම් හිතන්න වත් එපා. කෝටි 80ක ප්රෝපොසල් එකක් set වුණා මම අකමැති වුණා. උන්ට ඕනේ driver කෙනෙක්
    උක්කන්න දෙන්නෙ නෑ කිව්වද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උක්කන්න දෙන්නෙ නෑ කිව්වද
    වතු යායක් දකුණේ තියෙනවා, එව්වගේ weekly visit කරන්න යන්න ඕනෙලු. මම කිව්වා ඔයා යන්න. මට යාලුවෝ එක්ක බොන්න තියෙනවා කියලා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    වතු යායක් දකුණේ තියෙනවා, එව්වගේ weekly visit කරන්න යන්න ඕනෙලු. මම කිව්වා ඔයා යන්න. මට යාලුවෝ එක්ක බොන්න තියෙනවා කියලා.
    හරි ඉතින් බෑන උනාම ඒවත් කරන්න එපැයි පව්ලේ දිව්නුවට
     
    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    93
    68
    18
    ඕක විතරක් නෙවෙයි කොයි කෙල්ලටත් හරි යන සරලම ක්‍රමය : කාවවත් date කරන්ඩ ඕන කමටවත්, සෙට් කරගන්ඩ ඕන කමටවත් බලෙන් වෙනස් වෙන්ඩයි, නැති දෙයක් පෙන්නන්ඩයි, අමුතුවෙන් මොනවත් කරන්ඩයි හදන්න එපා. තමන්ගෙ විදිහට ඉඳපන්. එ‍්ක ගැළපෙනවා නම් සෙට් වෙයි, නැත්නම් මොකටද?

    උඹෙ සාමාන්‍යයෙන් ඉන්න විදිහ එයාට ගැළපෙන් නැත්තම් මොනවා මවා පෑව‍ත් එ‍්වා හැමදාම කරන්ඩ වෙන් නෑනෙ. එක්කො කවදා හරි අ‍ැත්ත එළි වෙලා උඹව ජෝක් එකක් වෙනවා, නැත්තම් බොරුවක් රඟපාන්න උඹට නිකන් නහින්ඩ වෙනවා. එ‍් මදිවට බොරුවක් කරල සෙට් කරගත්තෙ, අ‍ැත්ත දැන ගත්තා නම් ජීවිතේට මේකි කැමති වෙන් නෑ කියල හිතේ වැඩ කරන්න ගන්නවා. කවදාවත් හිතට සාමයක් නෑ. එ‍්කි අ‍ැත්ත දැන ගත්තම දිගටම උඹ එක්ක හිටියත් කවදාවත් අර තිබ්බ attraction එක තියෙන් නෑ. කලකිරීමක් විතරයි ඉතිරි වෙන්නෙ.

    රවට්ටලා හිකීම පොර වීමක් නෙවෙයි. සැබෑ හැකියාව කියන්නෙ තමන්ගෙ ක්‍රමය වෙනස් කරගන් නැතිව, බොරු කරන් නැතිව කෙල්ලෙක් කැමති කරගන්න එක. උඹල හිතාගෙන ඉන්නවට වඩා තමන් තමන් වුණාම කෙල්ලො සෙට් කරගන්න ලේසියි බං. ප්‍රසිද්ධියෙ ලව් කරන, බඳින එ‍්වා කෙසේ වෙතත් අඩුම ගාණෙ හොර ෂොට් එකක් හදා ගන්න, කෙල්ලෙක්ට අමතක නොවෙන කෙනෙක් වෙන්න ඔය හිතාගෙන ඉන්න තරම් අමාරු නෑ.

    Counterintuitive කියල හිතෙනවා අ‍ැති. හැබැයි තමන්ගෙ සාමාන්‍ය විදිහට ඉඳල, කෙල්ලොන්ට පේන්ඩ කියල අමුතුවෙන් රඟපාන්න, වැඩ දාන්ඩ නොයා, තමන් කැමති කෙල්ලෙක් ඉන්නවා නම් කෙළින් කතා කරල, සෙට් වෙන්ඩ අ‍ාසයි නම් කෙළින්ම එ‍්ක අහල, හා නම් හා, බෑ නම් අ‍ායෙ වාත වෙන්ඩ යන් නැතිව වෙන අතක් බලාගෙන ඉඳල බලහන්කො. එවෙලෙට අදිමදි කරත් කාලයක් යද්දි උන්ම අහගෙන පස්සෙන් එන හැටි හොඳට පෙනෙයි.

    මොන සමාජ ලෙවල් එකේ කෙල්ලෙක්ට වුණත් අන්තිමට වටින්නෙ බං තමන්ව රවට්ටන්නෙ නැති, තමන්ට වාතයක් වෙන් නැති genuine කෙනෙක්. වෙන වෙන දේවල් පස්සෙ දුවල හති වැටිලා එ‍්ක තේරුම් ගත්ත කෙල්ලො සෑහෙන ගොඩක් ඉන්නවා.

    වැදගත්ම දේ එකක් වෙනුවෙන් නහින්ඩ යන්න එපා. කෙළින් අහපන්, උත්තරේ ඔව් නෙවෙයි නම් කරදර නොකර වෙන එකක් බලහන්. මට නම් 25-30% වගේ success rate එකක් තියෙනවා. උඹෙ පෙනුම තව හොඳයි නම්, වෙන වෙන redeeming qualities වැඩි නම් ඊටත් වඩා සෑහෙන වැඩි වෙයි. එකක් පතා එකකට නහිනවට වඩා සෑහෙන සාර්ථක ක්‍රමයක්.
    කොහොමද ඕක අහන්නේ කෙල්ලගෙන්
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    hutto, uba highlevel kiyanne salli and socially marayo wage seen ekata nam.
    mama kara ekak, defender ekai palathsaba ekai benz parana ekai, saloon ekai, resturant ekai weddinghall ekai, elawalu kada dekai tyna gdrama ac karapu (sola or inverter ac ennath kalin idanma ac eke inne un)
    2017 di tibbe afair eka, gahuwa. marum noka nawattuwe. gewal walin katha welath tibbe. but nawathuna.
    supermarket type starting with a letter P ?? then i know your ass
     
    Last edited:
    • Haha
    Reactions: Cenon