High end games පරණ computer එකක ගහන්න.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    High end games පරණ computer එකක ගහන්න.

    cloud-gaming.jpg

    මම අද කියන්න යන්නෙ සිරා cloud gaming site එකක් ගැන.
    හැබැයි මම හිතන්නේ මේකට හොඳ Internet connection එකක් ඕනෙ. :sorry:

    onlive.jpg

    Could gaming වලදි අපි කරන්නෙ server එකක් හරහා ඒ අයගෙ තියන high end computer එකක games play එක කරන එක.
    Internet එක හරහා අපේ keyboard, mouse control commands එහෙට යවලා game video, audio දෙක විතරක් online video එකක් බලනවා වගේ අපිට එවනවා.

    මේ site එක මම පුද්ගලිකවම භාවිත කරන නිසා තමයි මම එළකිරි එකේ අයට මේක recommend කරන්නේ.

    උදාහරණයක් විදිහට Assasin's creed revelation full graphic දාලා මගේ පරණ notebook එකෙත් play කලා:yes:. ඒකේ GTA sanandrias වත් slow නොවී ගහන්න බෑ.:lol:

    මම කැමතිම එක තමයි අනෙක් අය games play හැටි අපිට බලන්න පුලුවන්. mike එකෙන් games ගහන අයට හුරේ පාරක් දාන්න හරි හූ පාරක් දාන්න හරි පුලුවන්:lol:. යාලුවො add කරන් සෙට් වෙලා games ගහන්නත් පුලුවන්.

    හොඳ games ගහන්න සල්ලි දීලා ගන්න ඕනෙ. ඒත් හුඟක් games trial play කරන්න පුලුවන් මේකෙ. අනෙක අඩු ගානට හොඳ deals තියනවා.

    Site එකෙන් පොඩි programme එකක් install කරන්න ඕනෙ ඉස්සේල්ල. ඒට පස්සේ ඉතින් සිරා ආතල් එක.

    http://www.onlive.com/about

    මේකෙ ඒක ගැන ඔක්කොම විස්තර කියන්න අමාරුයි. හැබැයි සතයක් වියදම් කර්න්නෙ නැතුව හොඳ ආතල් එකක් ගන්න පුලුවන්. කොච්චර සිරාද කිව්වොත් මම අන්තිමට games කිහිපයක් සල්ලි දීලා ගත්ත ගාන අඩු උනාම.

    ලංකාවෙ ඉන්න යාලුවෙක් මේක try කරලා කියන්නකො.
    මේකට port forwarding ගැන විස්තර ඕනෙනම් මට pm පාරක් දාන්න.
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවේ ඉන්න එවුන්ට මේක ගැලපෙන්නේ නෑ මොකද Monthly Volume එක ගොඩක් අඩු නිසා.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Pattane... 512 Kbps eken puluwanda? ape nandalage phone ekama ape gedarata haro gatta...

    දන්නේ නෑ. try කරලා බලලා අපිටත් කියන්නකො. උපරිම විනාඩි 7 ක් යයි වැඩේට.:)
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    මන් සොෆ්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කරා.... කනෙට් කරන්න හදනකොට මැසේජ් එක එනව..... " we have detected a high latency connection to the internet, that will result in poor responsiveness " මොකක්ද බන් මන් කරන්න ඔනේ... මගේ තියෙන්නෙ SLT 4Mbps line eka.....
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    මන් සොෆ්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කරා.... කනෙට් කරන්න හදනකොට මැසේජ් එක එනව..... " we have detected a high latency connection to the internet, that will result in poor responsiveness " මොකක්ද බන් මන් කරන්න ඔනේ... මගේ තියෙන්නෙ SLT 4Mbps line eka.....
    Yep, same here bro :( It seems ping rate is too high
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මන් සොෆ්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කරා.... කනෙට් කරන්න හදනකොට මැසේජ් එක එනව..... " we have detected a high latency connection to the internet, that will result in poor responsiveness " මොකක්ද බන් මන් කරන්න ඔනේ... මගේ තියෙන්නෙ SLT 4Mbps line eka.....

    "We use port 443 for login and the range 16384-16640 for everything else. Since you have an advanced router/firewall, please be aware that our traffic is using RTP, so be sure that our type of traffic is not filtered or blocked. "

    port forwarding daala balapan. 443 eken start karaganna puluwan wei.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ලංකාවේ ඉන්න එවුන්ට මේක ගැලපෙන්නේ නෑ මොකද Monthly Volume එක ගොඩක් අඩු නිසා.

    ow bn maath oka aapu dawas walama dakka. apita wedak na mea slow/limited connection tiyagena. hitapan 1080p steam karanna gyama :lol::lol: