High Protein Dinner :P

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Chicken, mackerel, eggs :P
    Topila sambolai bathuida hingana ponnayo?? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    dzPPFtk.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සම්බෝලයි බතුයි කන එක මීට වඩා නම්බුයි මිනිහෝ. බලපන්කෝ මේ කෑම එකේ හැටි. බත් ටිකකුත් ඉදලා හිටලා කාපන්. උබට සුදුකෑකුළු, සම්බාහාල් කන එක අවනම්බුවක් වගේ දැනෙනව නම් බාස්මතී හාල්වලින් හරි බත් උයගෙන කාපන්. උබ හිරේ හිටියා කිව්වා නේද? එහෙදෙන කෑම එකත් මීට වඩා පිළිවෙලයි බන් . උබ නම් අනේ මන්දා.
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    sambolai bathui hodai oya marichcha malakunu gilinawata wada ube amma tama qwe :poop: :poop: :poop: :poop: :poop: guuuu tikakut kala review karapn nakiyo
     
    • Like
    Reactions: D_Mad

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    පොන්ස් එක පාර ඔච්චර ප්‍රෝටීන් කෑවා කියලා වැඩක් වෙන්නෙ නෑ. ඇගට වෙලාවකට උරාගන්නේ ප්‍රමාණයක් විතරයි පොන්ස්. ඊට එහා ටික නිකන්ම ටොයිලට් වලේ. ඔය ටික දවසේ කීප සැරයක් ගනින්
     
    • Like
    Reactions: sacrox and D_Mad