High Quality වලින් මේ සිංදුව ඕනා 🙏

HmNRazor

Well-known member



  • කොල්ලනේ මේක ටිකක් පරණ Track 1ක්, මගේ ලඟ ඔය Track 1ක එක එක ජාතියේ format වලින් තිබ්බා. ඕකට මම අාසා නිසාම එහෙන් මෙහෙන් හෙන ගේමක් දීලා බා ගත්ත ඒවා සහ හොයා ගත්ත ඒවා. තිබ්බ HDD එක අවුල් උනා. Recover කරගන්න බැරිඋනා. ගොඩාක් Data Recover කරලා ගත්තා නමුත් මේක තිබ්බ Partition එක Recover කරගන්න බෑ.

    උදා-

    .aac Format - ඉස්සර තිබ්බා vk.com කියලා site එකක් ඒකෙන් ගත්තේ. දැන් site එක වහලා
    .WAV Format - ඉස්සර තිබ්බා descargar musica කියලා site එකක් ඒකෙන් ගත්තේ, ඒකත් දැන් වහලා
    .m4a
    Format (lossless) - මේක අැපල් Store එකෙන් සල්ලි දීලා බාපු පොරක්ගෙන් ඉල්ල ගත්තේ. පොරගේ contacts දැන් නෑ
    .FLAC
    Format (lossless) - මේක Deezer.com එකෙන් බා ගත්තේ දැන් ඒ මගුලෙන් මේ Track එක අයින් කරලා. (එක්කෝ මට හොයා ගන්න බෑ)


    මට ඕනා මේක Lossless කියන Method එකෙන්. බැහැලා Track (Electro/ Club-House / Trap) අහන අය දන්නවා අැති Lossless එවා වල සහ Normal වල වෙනස. ලොකු උදව්වක් කෙනෙක්ට මට මේක හොයලා දෙන්න පුලුවන් නම්!! ( YouTube
    වගේ convert කරලා වැඩක් නෑ quality එක අඩුවෙනවා ගන්න දෙයක් නෑ) 🙏🙏
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,165
    113
    1597270406893.png


    online ahanna puluwan okkoma ewage podi podi katahadawal sounds ahenawa
    clean track eka ganna nm ugenma thamai ganna wenne
     
    • Like
    Reactions: D_Mad and HmNRazor