uba account aka haduwanm akan log wayan spotify.com gihin wada karanwa bn ,nathnm meka try karapn 1. hola vpn chrome extension
2. nathnm meka try karapn https://www.guidingtech.com/14094/use-spotify-outside-us-uk/

Flac sindu free banna site ekak kiyapanko

REP+++
added
patta bn.. ado Spotify eke account 1kak hdanne khomada??
spotify album banna link eka ganna uba ara deela tyena site eka wada nane bn![]()

මේකෙන් වැඩේ කර ගනින් 
http://www.playlist-converter.net/#/Thanks for sharing
Rep++
But songs album ekak dammama 5 to 10 sngs download wela nawathinawaa
Okkoma download wenne na

හැබැයි බන් සමහර සින්දු වලට region restrictions දාලා තියෙන්නේ ඒවා නම් download වෙන්නේ නෑ 

පැය ගානක් search කරලා තමයි මේක හොයා ගත්තේ
https://mega.nz/#!NqhGSRBb!MfP4_xRrxEGkYtM09ydL3ECEC_X6NF2_m42E2RRqbSA (53 mb | deezloader)
ඔන්න ඕකට ගිහින් බාගනින් software එක , මේකෙන් වෙන්නෙ deezer එකේ තියෙන සින්දු full quality එකෙන් නොමිලේම download කරන්න දෙන එක ,
> ඕන නම් playlist /album එහෙම් පිටින්ම බාන්න පුළුවන්
> ad මුකුත් නෑ සම්පුර්ණයෙන් නොමිලේ
>සිංහල හින්දි ඕන එකක් තියෙනවා (අලුතෙන් ආපු මල් සින්දුනම් තියෙනවද දන්නෑ අහන් නැති හින්දා අදාළ නෑ)
>සින්දු ඔක්කොම 320kbps
>spotify playlist import කරලා download කරන්න පුළුවන් (කරන හැටි ඕන නම් comment එකක් දාපන් )
![]()
වැඩේ හොඳයි නම් rep ++ දීපන් , මන් මේක හොයා ගත්ත ගමන් දැම්මේ තාම සින්දු 200 ක් වගේ download කරේ![]()
ඕන playlist එකේ link එක copy කර ගනින් ඊට පස්සේ www.spotizr.com එකට ගිහින් copy කරපන් ඊට පස්සේ playlist එක deezer එකට upload වෙනවා එකෙන් copy කරන් software එකට paste කරපන් ඊට පස්සේ downlaod වෙයි.(deezer account එකක් නැත්නම් හදන්න වෙයි විස්තර ටික ගහපු ගමන් ගේමක් නැතුව හදන්න පුළුවන් )



Wade nam hodai mchng
Spotify wala playlist bhaaganna widihath daapan balana


SITE එකේ පොඩි අවුලක් වගේ මචෝමේකෙන් වැඩේ කර ගනින්
http://www.playlist-converter.net/#/
