High Quality Original සින්දු නොමිලේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Flac sindu free banna site ekak kiyapanko

    හොදම වැඩේ TORRENT බාන එක තමා බන් උබට FLAC අහන්න ඕන නම් හොද SOUND SYSTEM එකකුත් ඕන නැත්නම් වැඩක් නෑ , FLAC MP3 320P වල ලොකුවටම වෙනසක් නෑ බන් :dull::dull:
     
    • Like
    Reactions: tharndu9

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Thanks for sharing
    Rep++

    But songs album ekak dammama 5 to 10 sngs download wela nawathinawaa
    Okkoma download wenne na

    මටනම් තාම එහෙම වෙලා නෑ බන් මන් ඕකෙන් සින්දු 10 000 කට වැඩිය download කරලා තියෙනවා :cool::cool: හැබැයි බන් සමහර සින්දු වලට region restrictions දාලා තියෙන්නේ ඒවා නම් download වෙන්නේ නෑ :yes::yes:
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    935
    113
    පැය ගානක් search කරලා තමයි මේක හොයා ගත්තේ

    https://mega.nz/#!NqhGSRBb!MfP4_xRrxEGkYtM09ydL3ECEC_X6NF2_m42E2RRqbSA (53 mb | deezloader)

    ඔන්න ඕකට ගිහින් බාගනින් software එක , මේකෙන් වෙන්නෙ deezer එකේ තියෙන සින්දු full quality එකෙන් නොමිලේම download කරන්න දෙන එක ,

    > ඕන නම් playlist /album එහෙම් පිටින්ම බාන්න පුළුවන්
    > ad මුකුත් නෑ සම්පුර්ණයෙන් නොමිලේ
    >සිංහල හින්දි ඕන එකක් තියෙනවා (අලුතෙන් ආපු මල් සින්දුනම් තියෙනවද දන්නෑ අහන් නැති හින්දා අදාළ නෑ :P:P)
    >සින්දු ඔක්කොම 320kbps
    >spotify playlist import කරලා download කරන්න පුළුවන් (කරන හැටි ඕන නම් comment එකක් දාපන් )


    Deezloader.jpg


    වැඩේ හොඳයි නම් rep ++ දීපන් , මන් මේක හොයා ගත්ත ගමන් දැම්මේ තාම සින්දු 200 ක් වගේ download කරේ :yes::yes:

    mn meka down kala sinhala songs down karanna, Chamarage
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    ඕන playlist එකේ link එක copy කර ගනින් ඊට පස්සේ www.spotizr.com එකට ගිහින් copy කරපන් ඊට පස්සේ playlist එක deezer එකට upload වෙනවා එකෙන් copy කරන් software එකට paste කරපන් ඊට පස්සේ downlaod වෙයි.(deezer account එකක් නැත්නම් හදන්න වෙයි විස්තර ටික ගහපු ගමන් ගේමක් නැතුව හදන්න පුළුවන් )



    machn bhatiya kiyala type karata mata e sindu awe nane
    and apple walta use karanna HONda music app akak kiyapan . gewala unat kamk ne. podi ganak


    sinhala sindu awe nane bn :rolleyes::rolleyes::rolleyes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    thanks machan!
    320kbps me songs kohenda machan me software eken hygnne ? koheda store wela tynne