High Quality Original සින්දු නොමිලේ

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    machn bhatiya kiyala type karata mata e sindu awe nane
    and apple walta use karanna HONda music app akak kiyapan . gewala unat kamk ne. podi ganak


    sinhala sindu awe nane bn :rolleyes::rolleyes::rolleyes:

    මොකෝ බන් නැත්තේ මන් භාතියගේ album 4 ක් down කරා SPELLINGS CHECK කරලා ගහපන් , යකෝ මේක FREE දීලා තියෙද්දී සල්ලි දීලා ගන්න යන්නේ මොන මගුලටද ? ඔච්චරටම ඕන නම් APPLE MUSIC ගනින් 4$ PER MONTH
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    mokadda ban ara site ekakin playlist hadaganna wade
    eken mokadda wenne
    apita kelinma me app eka dala sindu baanna puluwan ne man me dan baan gaman

    uba tama spotify cracked ekada???
    man nan premium gya ban uni eken dunna 5$ walata :lol:

    passe kelinma gatta ban eka
    dan netflix wenuwata tawa holo da halo mokadda payyak denawalu
    dekatama 5$ :lol:


    etakota spotify 2.50$
    YAKO POST AKA HARIYATA KEAWAPN , MEKEN WENNE SPOTIFY SINDU DEEZER AKATA IMPORT KARAGENA AKA MARAGAYEN DOWNLOAD KARANA AKA SPOTIFY SITE AKAN DIRECT MUSIC GANNA BA MINIHO UBA PREMIUM UNATH DOWNLOAD KARAMA AWA WENA AWATA DANNA BA AKA INDIVIDUAL HAMA TRACK AKAKATAMA WENAMA ENCRYPTED KEY AKAK DENAWA MEKA THAMA AKAMA WISADUMA THOTA SALLI THIYENAWANM ITHIN OKA GEWALA GANIN ATHAKOTA APAITATH HONDAI , MAMTH AWURUDDAK OKATA GEWWA SINDU WENUWEN MASETA RS700K PADUI MINIHO :angry::angry:
     

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    හොදම වැඩේ TORRENT බාන එක තමා බන් උබට FLAC අහන්න ඕන නම් හොද SOUND SYSTEM එකකුත් ඕන නැත්නම් වැඩක් නෑ , FLAC MP3 320P වල ලොකුවටම වෙනසක් නෑ බන් :dull::dull:

    Ela machn, mama torrent wagayak bewa. Patta quality yako..

    Rep++
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    320 :D වැඩක් නෑ... කොහෙද බන් 320 හයි කොලිට්ය්???? හයි කොලිටි කියන්නේ Flac 24bit audio වලට...... High REsolution Sound කියන්නේ ඒවාට
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    320 :D වැඩක් නෑ... කොහෙද බන් 320 හයි කොලිට්ය්???? හයි කොලිටි කියන්නේ Flac 24bit audio වලට...... High REsolution Sound කියන්නේ ඒවාට
    උබට පුළුවන් නම් ඉතින් uncompressed ඒවා අහපන් , uncompressed එකක් store කරන්න යන ඉඩෙන් compressed ඒවා 10 ක් store කරන්න පුළුවන් ,උබට හොඳ high end audio setup එකකුත් ඕන නැත්නම් ඉතින් මැටි වලින් ගෙයක් හදලා ඒකට tile ඇල්ලුවා වගේ වැඩක් වෙන්නේ :cool::cool:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    24bit අහන්න ඒ output තියන studio quality sound card එකක් ඕනෙ බන්. නැතුව කොහෙ කරත් අන්තිමේදි කොම්පියුටරෙන් එලියට එන්නෙ 16bit.