High rise denim jeans

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,907
    3,702
    113
    ඉන උඩට අඳින ඩෙනිම් ගන්න තියෙන්නේ කොහෙද? ස්ට්‍රේට් කට් ලූස් ෆිට් වෙන්න ඕන.
    ඔක්කොම තියෙන්නෙ කකුල් හිර වෙන, අන්ඩ දාපු, ඉනෙන් හැලෙන ඒවනේ.
    මට ඕන නෝමල් ඩෙනිම් එකක් ගන්න.