High speed

Xbox 360

Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Machanla, High speed allana routes meke damuda.
    Kattiya niwadu kale gaman yaddi udawwak wei.

    Anuradapura - Puttalama road allanawa highspeed.
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    කුලියාපිටිය මාදම්පෙ පාරෙත් අල්ලනවා බන්:dull:.ඊයෙත් වැඩි පරිස්සමට ලයිසන් එක පොලිසියෙ තියලා ආවා:frown:.ලබන සතිය දිහා ගිහින් ආයෙ ගේනවා (කුලියාපිටියෙ ඉඳලා යද්දින් උඩුබද්දාව - දුම්මලසූරිය අතර යන උන් ටිකක් හෙමින් පලයල්ලා.:nerd:දුම්මලසූරියෙන් එහාට පාගන්න පුළුවන්):yes:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Join Waze community






    My Points
    imuysgsf.uyd.png


    ga3j1hut.alv.png
     
    Last edited: