World's Longest High Speed Rail Tunnel Opens in Switzerland - Travel Between Zurich & Milan- Italy
Track length
57.104 km (35.483 mi) (east tunnel)
57.017 km (35.429 mi) (west tunnel)[3]
The Gotthard Base Tunnel (GBT) (German: Gothard-Basistunnel; French: Tunnel de base du Saint-Gothard; Italian: Galleria di base del San Gottardo; Romansh: Tunnel da basa dal Son Gottard) is a railway tunnel through the Alps in Switzerland, which opened on 1 June 2016 with full service to begin in December 2016.[4] With a route length of 57.09 km (35.5 mi) and a total of 151.84 km (94.3 mi) of tunnels, shafts and passages,[3] it is the world's longest and deepest traffic tunnel[5][6] and the first flat low-level route through the Alps.

1996 සිට වසර 2016 දක්කවා 20 වසරක් ගතවූ Gotthard Base Tunnel නිමකිරීමට, තට්ටු 3ක් පමණ උස , පාපන්දු පිටි 4ක් පමණ දිග Tunnel boring machine පුරා පැය 24 තිස්සෙ වසර 6ක් එකදිගට ගතකර ඇත ..
පැයට කිලෝමීටර 160 ක වේගයෙන් භාණ්ඩ ප්රපාහනය සහ පැයට කිලෝමීටර 240 වේගයෙන් මගී ප්‍රවාහන දුම්රිය ගමන් කිරීමට සහ වසර 100ක කාලයක කල් පැවැත්මක් ඉංජිනේරුවන් විසින් සහතික කර ඇති මෙම උමග ,
*********************************** උමං මාර්ග දෙක කින් නිම කිරීමට හේතුව....
Gotthard Base Tunnel හි වුණු උමං දෙක සැම අඩි 1000 කටම එක ආරක්ෂක හුවමාරු පොළකින් සහ හදිසි අවස්ථාවක දුම්රිය උමන් අතර මාරු කිරීමට ස්ථාන 2ක් , මානව වාතාශ්‍රය ලබාදෙමින් අනවශ්‍ය දුම් ඉවතට ඇද දමන ආරක්ෂිත දුම්රිය නැවතුම් දෙකකින් සමන්විතවේ ... ( පැරණි උමං තුල දෙපසට ගමන් ගන්නා දුම්රිය මාර්ග දෙකකින් සමන්විත් විය / ප්‍රංශ සහ එංගලන්ත ය කරන Tube එක මැදින් තුන්වන ආරක්ෂක කුඩා උමගක් පිහිටා ඇත )

Last edited: