හිගා කාපන් උට්ටෝ. ඒකිගෙන් රු5000කු කඩාගෙන. :ROFLMAO:
helayalk Well-known member Aug 25, 2022 6,455 9,380 113 Mar 25, 2023 #21 හිගා කාපන් උට්ටෝ. ඒකිගෙන් රු5000කු කඩාගෙන. Reactions: Janithsl88
todd2231048 Well-known member Apr 28, 2008 12,911 17,140 113 Mar 25, 2023 #22 Itin e bag eka umba horen hangagena vedara genichchada nattan wisi kalada?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,769 1 102,079 113 34 Kalutara Apr 8, 2023 #24 පානදුර පාලම කිව්වේ අර ගඟ උඩින් යන පාලමද. උඹ පාලම යට හිටියා කිව්වේ ගඟේ ද හිටියේ? Reactions: senewimala1988, MASTERMAX, siri_ayya and 1 other person
KissMass Well-known member Jan 28, 2011 955 1,185 93 Negombo Apr 8, 2023 #25 මම හිතන්නේ උඹ වගේ dial එකක් දැක්කා මාස දෙකකට කලින් Taj එකේ..... හැම එකම හප හප සිලි bag එක්කට දාන පොරක්.... මම හිතුවේ පිස්සෙක් කියලා.... Hotel security ත් බලන් හිටියේ තෝ දිහා... හෙනම හිගන පෙනුමක් තිබ්බේ උඹේ නම්.... පට්ට නෝන්ඩි බන්.... Reactions: harshasoon
මම හිතන්නේ උඹ වගේ dial එකක් දැක්කා මාස දෙකකට කලින් Taj එකේ..... හැම එකම හප හප සිලි bag එක්කට දාන පොරක්.... මම හිතුවේ පිස්සෙක් කියලා.... Hotel security ත් බලන් හිටියේ තෝ දිහා... හෙනම හිගන පෙනුමක් තිබ්බේ උඹේ නම්.... පට්ට නෝන්ඩි බන්....
harshasoon Well-known member Feb 4, 2007 1,015 1,055 113 Pluto May 25, 2023 #27 ammo hina kala marenawa...
beam_tech Well-known member Oct 13, 2017 8,078 14,459 113 වැලිවේරිය May 25, 2023 #28 පානදුර පාලම යට api inne wena panadurkada ethakota
thushana Well-known member Jun 19, 2010 10,710 6,417 113 May 25, 2023 #30 උඹ ඔය කියන්නේ කැලණි පාලම යට වෙන්නැති. එතන ඉන්නේ කැලණි හිඟන්නෝ. Reactions: MASTERMAX, siri_ayya and Janithsl88
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,949 113 Gampaha May 25, 2023 #31 Tfs මචං... ගොඩක් වැදගත් නූලක්. මේ වගේ ත්‍රෙඩ් තමයි කිරියට ඕනෙ. බොහොම ස්තූතියි ශෙයා කරාට... මේකට රිප්ලයි දාන කිරි සහෝදරයින්ටත් බොහෝම ස්තූතියි. මේ වගේ ත්‍රෙඩ් උඩට ගන්නවට... Reactions: NRTG, rukshrulz, harshasoon and 1 other person
Tfs මචං... ගොඩක් වැදගත් නූලක්. මේ වගේ ත්‍රෙඩ් තමයි කිරියට ඕනෙ. බොහොම ස්තූතියි ශෙයා කරාට... මේකට රිප්ලයි දාන කිරි සහෝදරයින්ටත් බොහෝම ස්තූතියි. මේ වගේ ත්‍රෙඩ් උඩට ගන්නවට...
Cenon Well-known member Feb 25, 2011 7,117 8,971 113 Cenon cenon.com May 25, 2023 #32 5000ක් පොතට දාන්න කියලා මාතර කොලබ බස් එකක එල්ලුනා හෝටලේට යන්න
todd2231048 Well-known member Apr 28, 2008 12,911 17,140 113 May 25, 2023 #33 Adu kule ponnayo thama oya wage wada karanne
supun_sg Well-known member Sep 5, 2010 16,448 25,381 113 tracing Geo-location.. ... ... May 25, 2023 #34 පුළුවන් විදියට පෙට්ටි කඩෙන් plain tea එක ගහල හිටපන් තොට මොන high tea ද?