වාහනෙ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්න. එලවන එකා. වාහනේට 120ත් ගානක් නැති උනාට එලවන එකාට ඒක දරාගන්න බෑ. ගොඩක් ඔය 100ට යනවා කියන උන් බලන්න, කෙලින් පාරෙ 100යි වංගුවක් ගාව 40යි.ube kathawath hari,ekata ithin hema ekatama karanna deyak na ne,ada balapanko pare thiyena car,jeep diha,ewata 100 denennewath na banz
oya marutiyak,parana sunny ekak arunama godak car,jeep walata 100 speed ekak nemei banz![]()


කොහෙද බෝල ඔය රොකට් එන්ජිමක් ගන්න තියෙන්නේ
![]()

වාහනෙ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්න. එලවන එකා. වාහනේට 120ත් ගානක් නැති උනාට එලවන එකාට ඒක දරාගන්න බෑ. ගොඩක් ඔය 100ට යනවා කියන උන් බලන්න, කෙලින් පාරෙ 100යි වංගුවක් ගාව 40යි.![]()



එකට මචන් හැම එකාම පාලි නැ නේ ,ඔය වයසක පොරක් ඇරෙන්න අපේ රථ ගාය තියෙන කොල්ලෝ ගොඩක් එලට drive කරනවා,පොඩ්ඩක් 4 වටේ රවුම් කර ගත්තට 
එකට මචන් හැම එකාම පාලි නැ නේ ,ඔය වයසක පොරක් ඇරෙන්න අපේ රථ ගාය තියෙන කොල්ලෝ ගොඩක් එලට drive කරනවා,පොඩ්ඩක් 4 වටේ රවුම් කර ගත්තට
![]()
තොට මොකටද ඒවා?ඕවා අරන් දීල අතක් පයක් කඩා ගත්තම කාට කියන්නද?![]()


අය බන් docter අන්කල්ල ඉන්නේ අහවල් එකකට ද :ප්මතක් කරලා කන්නාඩි දෙක දගෙන පල ,උබලට දුර පෙන්නේ නැ නේ ,මොකෙක් ගේ හරි පස්සේ ඇන්නොත් ඔකේ ගිහින්අඩෝ වයසක එවුන්ට පල් ටෝක් දාන්න එපා අපිත් තාම ලෙල්ලට පාගලා යනව ඩෝ..



රතගාය තිය උනුත් එච්චර තමයි බං. එහෙමත් එකෙක් තමයි හරියට එලවන්න දන්නෙ. allion,axio පදින උන් හිටන් හම්බෙලා තියෙනවා වංගු වලට බයවෙන. civic පදින චමින්දලාව නං මතක් කරන්නවත් එපා. හොයාගෙන ගිහින් දෙකක් අනින්න හිතෙනවා.එකට මචන් හැම එකාම පාලි නැ නේ ,ඔය වයසක පොරක් ඇරෙන්න අපේ රථ ගාය තියෙන කොල්ලෝ ගොඩක් එලට drive කරනවා,පොඩ්ඩක් 4 වටේ රවුම් කර ගත්තට
![]()

OW ban,asawata paganna hithagena hitiya,mun ekath nathi karala 100 obala ethenta,adu gane 140kmph wath dunna nam
![]()
මතක් කරලා කන්නාඩි දෙක දගෙන පල ,උබලට දුර පෙන්නේ නැ නේ ,මොකෙක් ගේ හරි පස්සේ ඇන්නොත් ඔකේ ගිහින්![]()
![]()
දැනුත් මුගේ පස්සට අයිනවලු කවුද.....ඔව් ඔඊ මුන් අනින්නෙම ගිහින් ගස් වලිය් ,පලන් බෝක්කු වලය් නේරතගාය තිය උනුත් එච්චර තමයි බං. එහෙමත් එකෙක් තමයි හරියට එලවන්න දන්නෙ. allion,axio පදින උන් හිටන් හම්බෙලා තියෙනවා වංගු වලට බයවෙන. civic පදින චමින්දලාව නං මතක් කරන්නවත් එපා. හොයාගෙන ගිහින් දෙකක් අනින්න හිතෙනවා.![]()


