Katunayake High-way

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
aasai neee

r8l6.jpg

afz4.jpg
 
  • Like
Reactions: Kalu_Banda

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    gana tamai sara 300k wadi for 25 km.... kottawa to galle ganneth 400 for 95 km

    machan durata nemei ban price karanne..tane hatiyata.uba hitapan okata Rs 150 k wage damma kiyala...kala hamraine..inna okkoma yai.ita passé Kalaniya palama gawa okkoma mara gani...oya gana shape...hamoma yanne nahane machan
     

    Ocen

    Member
    Oct 23, 2013
    19
    1
    0
    Colombo, Lk
    මමත් ගියා බලන්න. ලස්සනයි පාර. නමුත් පාර දෙපැත්තේ ජලය බැහැලා යන්න තියෙන කානු දිහා බැලුවද? ඒවා හදලා තියෙන්නේ නිකන්ම වැලි පුරවලා එක උඩින් සිමෙන්ති අතුරලා. වැලි ටික සේරම හේදිලා ගිහිං. තව දෙතුන් පාරක් වැස්ස ආවොත් ඔක්කොම හේදිලා යයි.
    මේ ගැන අවධානය යොමු කරොත් හොදයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද සංගීතයක් තියෙනවා මචෝ
    අපි අද රෑ 12ට යන්න හදන්නේ බලන්න පලියගොඩින් ඇතුල් වෙලා
    කටුනායකින් එලියට එනවා
    පැය 4ක් තමයි අපේ අස්තිමේන්තු කාලය ඒ සඳහා :):)
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මමත් ගියා බලන්න. ලස්සනයි පාර. නමුත් පාර දෙපැත්තේ ජලය බැහැලා යන්න තියෙන කානු දිහා බැලුවද? ඒවා හදලා තියෙන්නේ නිකන්ම වැලි පුරවලා එක උඩින් සිමෙන්ති අතුරලා. වැලි ටික සේරම හේදිලා ගිහිං. තව දෙතුන් පාරක් වැස්ස ආවොත් ඔක්කොම හේදිලා යයි.
    මේ ගැන අවධානය යොමු කරොත් හොදයි.

    Sirawata....