Highest Average IQ by Country 2025..ලංකාව ඉන්න තැන...🔴🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    Ocd7kMU.jpeg

    https://worldpopulationreview.com/country-rankings/average-iq-by-country
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ කියන්නේ ඕක බොරුද?
    දන්නැහැ, ඒත් මන් හිතන්නැහැ ලංකාවේ average IQ එක හොයන්න දත්ත එකතු කරලා තියෙනවා කියලා ලන්කාවේ මිනිස්සුන්ගෙන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    දන්නැහැ, ඒත් මන් හිතන්නැහැ ලංකාවේ average IQ එක හොයන්න දත්ත එකතු කරලා තියෙනවා කියලා ලන්කාවේ මිනිස්සුන්ගෙන්

    ඔය මේකට 🤣 දාල තියෙන අයනම් ලංකාවට කොයිවෙලෙත් කෙලවෙනකන් බලන් ඉන්න UNP උන් දෙන්නෙක්..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    lankawe IQ level ekak hoyagannaa widiyak nane ban. me educational system eka patta chora ekak ne anith ratawal ekka baladdi,

    oka aran thiyenne pita rata igena ganna yana set eken wenna athi ......

    ඔව් ඵහෙම වෙන්න අැති..කොහොමත් අපේ රටේ බදු සල්ලි වලින් ඉගෙනගත්ත ගොඩක් උන් පිටරට ගිහින් ලංකාවට හිනා වෙන උන් නේ.. @speedmalli වගේ අය..😁
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපේ රටේ බදු සල්ලි වලින් ඉගෙනගත්ත

    හැමෝම බදු ගෙවනවා. හැමෝටම AL වෙනකම් free education දෙනවා. gov uni එකකට යන්න හැමෝටම සමාන තරග විභාගයක් පැවැත්වෙන්නේ සහ ඒ ඒ අයගේ උත්සහයේ ප්‍රතිඵල ලෙස උපාදියක් නොමිලේ කිරීමේ අවස්ථාවක් ලැබෙනවා.

    අපේ බදු කියන්නේ ඇයි?
     
    • Like
    Reactions: wpril5 and tha123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    පකෙ IQ, යකො අපිට වඩා පහලින් ඉන්න රටවල් තියෙනව පට්ට දියුනුයි, උම්බලා ඔව පිලිගන්න එප, ආසියාවෙ හොන්දම මුදල් ඇමති කියල එකක් දුන්නා රවි කරුනානායකට, හොන්දම සෞක්ය ඇමති කියලා රාජිතට දුන්නා, උන් ඔව කරන්නෙ සල්ලි වලට සහා ජොක් එකට
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    top 10 IQ level eke inna wale wal nathi ekama rata lankawa. pake high IQ. eda wela kanna nathuwa mona IQ da hutto

    උඹට ඉතිං ඵදා වේල කන්න නැතිව රට පැන්නට අපිට නම් ඵහෙම අහේනියක් නෑ..

    හැමෝම බදු ගෙවනවා. හැමෝටම AL වෙනකම් free education දෙනවා. gov uni එකකට යන්න හැමෝටම සමාන තරග විභාගයක් පැවැත්වෙන්නේ සහ ඒ ඒ අයගේ උත්සහයේ ප්‍රතිඵල ලෙස උපාදියක් නොමිලේ කිරීමේ අවස්ථාවක් ලැබෙනවා.

    අපේ බදු කියන්නේ ඇයි?

    අපේ රටේ බදු සල්ලි කියල කිව්වේ..වචන හලන්න ඵපා
    ------ Post added on May 12, 2025 at 8:37 AM

    පකෙ IQ, යකො අපිට වඩා පහලින් ඉන්න රටවල් තියෙනව පට්ට දියුනුයි, උම්බලා ඔව පිලිගන්න එප, ආසියාවෙ හොන්දම මුදල් ඇමති කියල එකක් දුන්නා රවි කරුනානායකට, හොන්දම සෞක්ය ඇමති කියලා රාජිතට දුන්නා, උන් ඔව කරන්නෙ සල්ලි වලට සහා ජොක් එකට

    උඹත් ඉන්නේ රට නේ.😅
    ------ Post added on May 12, 2025 at 8:37 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,890
    113
    උඹට ඉතිං ඵදා වේල කන්න නැතිව රට පැන්නට අපිට නම් ඵහෙම අහේනියක් නෑ..
    kanna nathi nisa neme yako rata panne. lankawe indala kisima wagathuwak nathi hinda. 7-8 Mn deela K Car padinna mata pissu na. hamba karana gaanata, wiyadam karana gaanata sadarana deyak ganna puluwan ratak NZ
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    ඉතින් රට කියන්නේ මිනිස්සුනේ

    ඉතිං..ඵහෙම ඉගෙනගෙන වෙන රටකට ගිහින් ඒ රටට අපහාස කරන ඵක හරිද?ගියානම් ඉන්න පුළුවන්නේ කරන ලබ්බක් කරන් ලංකාවේ ගැන හොයන්නේ අැයි

    👆
    kanna nathi nisa neme yako rata panne. lankawe indala kisima wagathuwak nathi hinda. 7-8 Mn deela K Car padinna mata pissu na. hamba karana gaanata, wiyadam karana gaanata sadarana deyak ganna puluwan ratak NZ
    ------ Post added on May 12, 2025 at 8:40 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    kanna nathi nisa neme yako rata panne. lankawe indala kisima wagathuwak nathi hinda. 7-8 Mn deela K Car padinna mata pissu na. hamba karana gaanata, wiyadam karana gaanata sadarana deyak ganna puluwan ratak NZ
    ගනන් ගන්න එපා, දුපතෙ හිර වුන එවුන්ගෙ කතා, උන් පදින්න Hummer වගෙ looks තියෙන කාර්
     
    • Haha
    Reactions: todd2231048

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    ගනන් ගන්න එපා, දුපතෙ හිර වුන එවුන්ගෙ කතා, උන් පදින්න Hummer වගෙ looks තියෙන කාර්

    අැයි ඉතිං ඒ දූපත ගැන හොයන්න මේකට ඵන්නේ පැය 24ම?😅
     
    • Haha
    Reactions: redux and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,930
    113
    හැමෝම බදු ගෙවනවා. හැමෝටම AL වෙනකම් free education දෙනවා. gov uni එකකට යන්න හැමෝටම සමාන තරග විභාගයක් පැවැත්වෙන්නේ සහ ඒ ඒ අයගේ උත්සහයේ ප්‍රතිඵල ලෙස උපාදියක් නොමිලේ කිරීමේ අවස්ථාවක් ලැබෙනවා.

    අපේ බදු කියන්නේ ඇයි?
    බදු ගෙවන්නේ නැති ලොකු පිරිසක් ඉන්නවා.ඒ පිරිසෙන් කොටසක් බදු වලින් කන එක ඇතුළු සියලු දේ කරනවා.ආණ්ඩුව ලාබ ලබන ව්‍යාපාර නොකළ යුතුයි යන රීතිය අස්සේ හැංගිලා බැරි කම වහගන්න වා. (සියලු ආණ්ඩු)