Highest Average IQ by Country 2025..ලංකාව ඉන්න තැන...🔴🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    ඒ කියන්නේ ඔයා අකමැති දේකට කව්රුහරි බැන්නොත්, එයා වැදගත් නොවෙන කෙනෙක්.. එහෙමද?

    ඔව්.

    කොටවන්නෙ කවුද, හෙළයොන්ගෙ තරම මතක් කරනවා විතරයි

    ඕන රටක හොඳ නරක උන් ඉන්නවා..හෙළයෝ කියලා විශේෂයක් නෑ.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    ඔව්.

    ඕන රටක හොඳ නරක උන් ඉන්නවා..
    ------ Post added on May 12, 2025 at 8:59 AM
    මෙය් දවස් වල බක්ති ගීත, බැති සිත් දොරෙ ගලනවා ඇති නෙ, පුලුවන් නම් වෙසක් බලන්න යන ගමන් වෙන එකෙක් ගෙ ඇන්ගෙ හැප්පියන්, බැති සිත් පුකෙ එයි හෙල රටෙ.

    ඔනෙය්ම රටක හොන්ද නරක ඉන්නවා තමයි, එතකොට උම්බලා කොහොමද කියන්නෙ ලන්කාව තමයි ලොකෙන්ම උතුම්ම, බෞද්ද දර්ශනෙ තමඉ ලොකෙන්ම උතුම්ම, එහෙම කියනවා නම් අඩුම ගානෙ හැදියාව ජපනා ට වත් කිට්ටු වෙන්න ඔනෙය්, නිකම් බොරු කියන්නෙ නැතුව. අන්න තෙරුනා නෙහ්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    ඔනෙය්ම රටක හොන්ද නරක ඉන්නවා තමයි, එතකොට උම්බලා කොහොමද කියන්නෙ ලන්කාව තමයි ලොකෙන්ම උතුම්ම, බෞද්ද දර්ශනෙ තමඉ ලොකෙන්ම උතුම්ම, එහෙම කියනවා නම් අඩුම ගානෙ හැදියාව ජපනා ට වත් කිට්ටු වෙන්න ඔනෙය්, නිකම් බොරු කියන්නෙ නැතුව. අන්න තෙරුනා නෙහ්

    කෝ මම ඵහෙම කියපු තැනක් පෙන්නපන්..

    ජපනගේ හැදියාව?🤣🤣🤣🤣ඔබතුමා ඉපදුණේ 2010න් පස්සෙද?🤣🤣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව්.
    ඉතින් ඒ හින්දා තමයි. මොලයක් තියෙන එකෙන් පුලුවන් තරම් ඉක්මන්ට ක්‍රමයක් හදන් මේ වගේ රටවල් වලින් යන්නේ. ගිහින් කම්මැලි වෙලාවකට මෙහෙ ඉන්න හරක් දෙතුන් දෙනෙක් අවුස්සලා පොඩි ඩෝපමින් බූස්ට් එකක් ගන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    ඉතින් ඒ හින්දා තමයි. මොලයක් තියෙන එකෙන් පුලුවන් තරම් ඉක්මන්ට ක්‍රමයක් හදන් මේ වගේ රටවල් වලින් යන්නේ. ගිහින් කම්මැලි වෙලාවකට මෙහෙ ඉන්න හරක් දෙතුන් දෙනෙක් අවුස්සලා පොඩි ඩෝපමින් බූස්ට් එකක් ගන්නේ.

    ඵහෙම උන් ඉන්නේ ලංකාවේ විතරයි නේද?අැයි ඒ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    කෝ කියපු තැනක් පෙන්නපන්..ජපනගේ හැදියාව?🤣🤣🤣🤣ඔබතුමා ඉපදුණේ 2010න් පස්සෙද?🤣🤣
    හෙළයො තමයි කියන්නෙ, 5 වසරෙ රචනා කියන්න පුරුදු කරන්නෙත් එහෙම, නිදහස් දවසෙ, ජනාදිපති දෙන කතා වලත් ඔක කියනවා, ගනයොත් කියනවා. ජපනගෙ හැදියාව උම්බ දන්නෙ නැද්හ්ඩ? වෙන ලොකෙ එවුන්ට වඩා නම් 1000 ගුනයක් හොන්දඉ

    අනිත් එක ඔය කියන නිදහස අද්යාපනෙ ම තමයි රට ගිහින් දියුනු වුන එවුනුයි, දුපතෙ හිර වුන එවුන්ටයි ඔක්කොටම තිබ්බෙ, දුපතෙ හිර වුන එවුන් පිස්සු කෙලලා අපි මොනවා කරන්නද?
    mekata kawuruth uththara dilaa na!
    ------ Post added on May 12, 2025 at 9:06 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    හෙළයො තමයි කියන්නෙ, 5 වසරෙ රචනා කියන්න පුරුදු කරන්නෙත් එහෙම, නිදහස් දවසෙ, ජනාදිපති දෙන කතා වලත් ඔක කියනවා, ගනයොත් කියනවා. ජපනගෙ හැදියාව උම්බ දන්නෙ නැද්හ්ඩ? වෙන ලොකෙ එවුන්ට වඩා නම් 1000 ගුනයක් හොන්දඉ

    මම අහන්නේ අනිත් උන් ගැන නෙමෙයිනේ.

    ජපනගේ හැදියාව හොඳ නිසාද චීන්නු ලක්ෂ ගණන් මැරුවේ..ලෝකෙටම බෝම්බ දැම්මේ..🤭
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඵහෙම උන් ඉන්නේ ලංකාවේ විතරයි නේද?අැයි ඒ?

    නැහැ, ඒත් south asian රටවල බහුලයි. කලින් හිටපු රටේදි අත්වින්ද ට්‍රැමා එක්ක කෝප් වෙන්න හදාගත්ත කෝපින් මැකැනිසම් එකක් විදිහට තමයි නිතර නිතර එහෙම බනින අය බහුතරයක් එහෙම කරන්නේ.
     
    • Like
    Reactions: Bitter Truth

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    මම අහන්නේ අනිත් උන් ගැන නෙමෙයිනේ.

    ජපනගේ හැදියාව හොඳ නිසාද චීන්නු ලක්ෂ ගණන් මැරුවේ..ලෝකෙටම බෝම්බ දැම්මේ..🤭
    අඩුම ගානෙ එ මිනිස්සු දැන් වත් හැදිලා, උම්බ දන්නෙ නැද්ද? හෙල්යො පාර් රීලා ගියාට, උන් ස්පොට්ස් බලන්න ගිහින් ඉවර වෙලා යන්න කලින් මුලු ස්ටෙඩියම් එකම සුද්ද් කරලා යන්නෙ, ඵොනෙ එකක් වොලට් එකක් පාරෙ දැක්කොත් එක පොලිසියට දිලා යන්නෙ, පකෙ හෙලයො ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. වෙනස් වෙන්නෙත් නැ, වෙනස් කරන්නත් බැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    මෙය් දවස් වල බක්ති ගීත, බැති සිත් දොරෙ ගලනවා ඇති නෙ, පුලුවන් නම් වෙසක් බලන්න යන ගමන් වෙන එකෙක් ගෙ ඇන්ගෙ හැප්පියන්, බැති සිත් පුකෙ එයි හෙල රටෙ.

    ඔනෙය්ම රටක හොන්ද නරක ඉන්නවා තමයි, එතකොට උම්බලා කොහොමද කියන්නෙ ලන්කාව තමයි ලොකෙන්ම උතුම්ම, බෞද්ද දර්ශනෙ තමඉ ලොකෙන්ම උතුම්ම, එහෙම කියනවා නම් අඩුම ගානෙ හැදියාව ජපනා ට වත් කිට්ටු වෙන්න ඔනෙය්, නිකම් බොරු කියන්නෙ නැතුව. අන්න තෙරුනා නෙහ්
    බෞද්ධ දර්ශනය පිළිපදින්නේ නෑ අපි.ඒක ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා..... දර්ශනය පිළිපදින්න ගිහින් ඉන්දියාවේ නාලන්දා වි . වි. 10,000 හාමුදුරුවරුන් මැරුව කියනවා ඇෆ්ගන් තුර්කි රජෙක්.
    දැන් පන්සලකට ගලක් ගහල බලපන්, හොඳම එකෙන් හම්බෙන්නේ. ඉස්සර වගේ මයිත්‍රීයෙන්, කරුණාවෙන් ඉන්න බෞද්ධ ගති නෑ.