12 වෙනි තැන අපි ඉන්නේ @IndrajithGamage අන්කල්ගේ අසාමාන්‍ය ලෙස ඉහල IQ අගය නිසා තමයි.
දන්නැහැ, ඒත් මන් හිතන්නැහැ ලංකාවේ average IQ එක හොයන්න දත්ත එකතු කරලා තියෙනවා කියලා ලන්කාවේ මිනිස්සුන්ගෙන්ඒ කියන්නේ ඕක බොරුද?
දන්නැහැ, ඒත් මන් හිතන්නැහැ ලංකාවේ average IQ එක හොයන්න දත්ත එකතු කරලා තියෙනවා කියලා ලන්කාවේ මිනිස්සුන්ගෙන්
lankawe IQ level ekak hoyagannaa widiyak nane ban. me educational system eka patta chora ekak ne anith ratawal ekka baladdi,
lankawe IQ level ekak hoyagannaa widiyak nane ban. me educational system eka patta chora ekak ne anith ratawal ekka baladdi,
oka aran thiyenne pita rata igena ganna yana set eken wenna athi ......
අපේ රටේ බදු සල්ලි වලින් ඉගෙනගත්ත
top 10 IQ level eke inna wale wal nathi ekama rata lankawa. pake high IQ. eda wela kanna nathuwa mona IQ da hutto
පකෙ IQ, යකො අපිට වඩා පහලින් ඉන්න රටවල් තියෙනව පට්ට දියුනුයි, උම්බලා ඔව පිලිගන්න එප, ආසියාවෙ හොන්දම මුදල් ඇමති කියල එකක් දුන්නා රවි කරුනානායකට, හොන්දම සෞක්ය ඇමති කියලා රාජිතට දුන්නා, උන් ඔව කරන්නෙ සල්ලි වලට සහා ජොක් එකට
top 10 IQ level eke inna wale wal nathi ekama rata lankawa. pake high IQ. eda wela kanna nathuwa mona IQ da hutto
හැමෝම බදු ගෙවනවා. හැමෝටම AL වෙනකම් free education දෙනවා. gov uni එකකට යන්න හැමෝටම සමාන තරග විභාගයක් පැවැත්වෙන්නේ සහ ඒ ඒ අයගේ උත්සහයේ ප්‍රතිඵල ලෙස උපාදියක් නොමිලේ කිරීමේ අවස්ථාවක් ලැබෙනවා.
අපේ බදු කියන්නේ ඇයි?
පකෙ IQ, යකො අපිට වඩා පහලින් ඉන්න රටවල් තියෙනව පට්ට දියුනුයි, උම්බලා ඔව පිලිගන්න එප, ආසියාවෙ හොන්දම මුදල් ඇමති කියල එකක් දුන්නා රවි කරුනානායකට, හොන්දම සෞක්ය ඇමති කියලා රාජිතට දුන්නා, උන් ඔව කරන්නෙ සල්ලි වලට සහා ජොක් එකට
ඉතින් රට කියන්නේ මිනිස්සුනේඅපේ රටේ බදු සල්ලි
kanna nathi nisa neme yako rata panne. lankawe indala kisima wagathuwak nathi hinda. 7-8 Mn deela K Car padinna mata pissu na. hamba karana gaanata, wiyadam karana gaanata sadarana deyak ganna puluwan ratak NZඋඹට ඉතිං ඵදා වේල කන්න නැතිව රට පැන්නට අපිට නම් ඵහෙම අහේනියක් නෑ..
ඉතින් රට කියන්නේ මිනිස්සුනේ
------ Post added on May 12, 2025 at 8:40 AMkanna nathi nisa neme yako rata panne. lankawe indala kisima wagathuwak nathi hinda. 7-8 Mn deela K Car padinna mata pissu na. hamba karana gaanata, wiyadam karana gaanata sadarana deyak ganna puluwan ratak NZ
ගනන් ගන්න එපා, දුපතෙ හිර වුන එවුන්ගෙ කතා, උන් පදින්න Hummer වගෙ looks තියෙන කාර්kanna nathi nisa neme yako rata panne. lankawe indala kisima wagathuwak nathi hinda. 7-8 Mn deela K Car padinna mata pissu na. hamba karana gaanata, wiyadam karana gaanata sadarana deyak ganna puluwan ratak NZ
ගනන් ගන්න එපා, දුපතෙ හිර වුන එවුන්ගෙ කතා, උන් පදින්න Hummer වගෙ looks තියෙන කාර්
බදු ගෙවන්නේ නැති ලොකු පිරිසක් ඉන්නවා.ඒ පිරිසෙන් කොටසක් බදු වලින් කන එක ඇතුළු සියලු දේ කරනවා.ආණ්ඩුව ලාබ ලබන ව්‍යාපාර නොකළ යුතුයි යන රීතිය අස්සේ හැංගිලා බැරි කම වහගන්න වා. (සියලු ආණ්ඩු)හැමෝම බදු ගෙවනවා. හැමෝටම AL වෙනකම් free education දෙනවා. gov uni එකකට යන්න හැමෝටම සමාන තරග විභාගයක් පැවැත්වෙන්නේ සහ ඒ ඒ අයගේ උත්සහයේ ප්‍රතිඵල ලෙස උපාදියක් නොමිලේ කිරීමේ අවස්ථාවක් ලැබෙනවා.
අපේ බදු කියන්නේ ඇයි?