ඒ කියන්නේ ඔයා අකමැති දේකට කව්රුහරි බැන්නොත්, එයා වැදගත් නොවෙන කෙනෙක්.. එහෙමද?
ඔව්.
කොටවන්නෙ කවුද, හෙළයොන්ගෙ තරම මතක් කරනවා විතරයි
ඕන රටක හොඳ නරක උන් ඉන්නවා..හෙළයෝ කියලා විශේෂයක් නෑ.
ඒ කියන්නේ ඔයා අකමැති දේකට කව්රුහරි බැන්නොත්, එයා වැදගත් නොවෙන කෙනෙක්.. එහෙමද?
කොටවන්නෙ කවුද, හෙළයොන්ගෙ තරම මතක් කරනවා විතරයි
මෙය් දවස් වල බක්ති ගීත, බැති සිත් දොරෙ ගලනවා ඇති නෙ, පුලුවන් නම් වෙසක් බලන්න යන ගමන් වෙන එකෙක් ගෙ ඇන්ගෙ හැප්පියන්, බැති සිත් පුකෙ එයි හෙල රටෙ.ඔව්.
ඕන රටක හොඳ නරක උන් ඉන්නවා..
------ Post added on May 12, 2025 at 8:59 AM
ඔනෙය්ම රටක හොන්ද නරක ඉන්නවා තමයි, එතකොට උම්බලා කොහොමද කියන්නෙ ලන්කාව තමයි ලොකෙන්ම උතුම්ම, බෞද්ද දර්ශනෙ තමඉ ලොකෙන්ම උතුම්ම, එහෙම කියනවා නම් අඩුම ගානෙ හැදියාව ජපනා ට වත් කිට්ටු වෙන්න ඔනෙය්, නිකම් බොරු කියන්නෙ නැතුව. අන්න තෙරුනා නෙහ්
ඉතින් ඒ හින්දා තමයි. මොලයක් තියෙන එකෙන් පුලුවන් තරම් ඉක්මන්ට ක්‍රමයක් හදන් මේ වගේ රටවල් වලින් යන්නේ. ගිහින් කම්මැලි වෙලාවකට මෙහෙ ඉන්න හරක් දෙතුන් දෙනෙක් අවුස්සලා පොඩි ඩෝපමින් බූස්ට් එකක් ගන්නේ.ඔව්.
ඉතින් ඒ හින්දා තමයි. මොලයක් තියෙන එකෙන් පුලුවන් තරම් ඉක්මන්ට ක්‍රමයක් හදන් මේ වගේ රටවල් වලින් යන්නේ. ගිහින් කම්මැලි වෙලාවකට මෙහෙ ඉන්න හරක් දෙතුන් දෙනෙක් අවුස්සලා පොඩි ඩෝපමින් බූස්ට් එකක් ගන්නේ.
හෙළයො තමයි කියන්නෙ, 5 වසරෙ රචනා කියන්න පුරුදු කරන්නෙත් එහෙම, නිදහස් දවසෙ, ජනාදිපති දෙන කතා වලත් ඔක කියනවා, ගනයොත් කියනවා. ජපනගෙ හැදියාව උම්බ දන්නෙ නැද්හ්ඩ? වෙන ලොකෙ එවුන්ට වඩා නම් 1000 ගුනයක් හොන්දඉකෝ කියපු තැනක් පෙන්නපන්..ජපනගේ හැදියාව?ඔබතුමා ඉපදුණේ 2010න් පස්සෙද?
![]()
mekata kawuruth uththara dilaa na!අනිත් එක ඔය කියන නිදහස අද්යාපනෙ ම තමයි රට ගිහින් දියුනු වුන එවුනුයි, දුපතෙ හිර වුන එවුන්ටයි ඔක්කොටම තිබ්බෙ, දුපතෙ හිර වුන එවුන් පිස්සු කෙලලා අපි මොනවා කරන්නද?
හෙළයො තමයි කියන්නෙ, 5 වසරෙ රචනා කියන්න පුරුදු කරන්නෙත් එහෙම, නිදහස් දවසෙ, ජනාදිපති දෙන කතා වලත් ඔක කියනවා, ගනයොත් කියනවා. ජපනගෙ හැදියාව උම්බ දන්නෙ නැද්හ්ඩ? වෙන ලොකෙ එවුන්ට වඩා නම් 1000 ගුනයක් හොන්දඉ
ඵහෙම උන් ඉන්නේ ලංකාවේ විතරයි නේද?අැයි ඒ?
අඩුම ගානෙ එ මිනිස්සු දැන් වත් හැදිලා, උම්බ දන්නෙ නැද්ද? හෙල්යො පාර් රීලා ගියාට, උන් ස්පොට්ස් බලන්න ගිහින් ඉවර වෙලා යන්න කලින් මුලු ස්ටෙඩියම් එකම සුද්ද් කරලා යන්නෙ, ඵොනෙ එකක් වොලට් එකක් පාරෙ දැක්කොත් එක පොලිසියට දිලා යන්නෙ, පකෙ හෙලයො ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. වෙනස් වෙන්නෙත් නැ, වෙනස් කරන්නත් බැමම අහන්නේ අනිත් උන් ගැන නෙමෙයිනේ.
ජපනගේ හැදියාව හොඳ නිසාද චීන්නු ලක්ෂ ගණන් මැරුවේ..ලෝකෙටම බෝම්බ දැම්මේ..![]()
බෞද්ධ දර්ශනය පිළිපදින්නේ නෑ අපි.ඒක ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා..... දර්ශනය පිළිපදින්න ගිහින් ඉන්දියාවේ නාලන්දා වි . වි. 10,000 හාමුදුරුවරුන් මැරුව කියනවා ඇෆ්ගන් තුර්කි රජෙක්.මෙය් දවස් වල බක්ති ගීත, බැති සිත් දොරෙ ගලනවා ඇති නෙ, පුලුවන් නම් වෙසක් බලන්න යන ගමන් වෙන එකෙක් ගෙ ඇන්ගෙ හැප්පියන්, බැති සිත් පුකෙ එයි හෙල රටෙ.
ඔනෙය්ම රටක හොන්ද නරක ඉන්නවා තමයි, එතකොට උම්බලා කොහොමද කියන්නෙ ලන්කාව තමයි ලොකෙන්ම උතුම්ම, බෞද්ද දර්ශනෙ තමඉ ලොකෙන්ම උතුම්ම, එහෙම කියනවා නම් අඩුම ගානෙ හැදියාව ජපනා ට වත් කිට්ටු වෙන්න ඔනෙය්, නිකම් බොරු කියන්නෙ නැතුව. අන්න තෙරුනා නෙහ්
aththama kiyala thiyenawa, meka nam hari!බෞද්ධ දර්ශනය පිළිපදින්නේ නෑ අපි.ඒක ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා.