මම highway එක ලග ඉදන් meter 100 - 150 වගේ ඇතින් තියන ඉඩමක් ගත්තා කාලෙකට කලින්. perch 8 ඉඩම. මේක ප්රාදේශීය සබවෙන් අනුමැතිය අරන් නැහැ. මම ගෙයන් හදන්න කියල ඉඩමේ අනුමැතිය ගන්න documents ඔක්කොම ලෑස්ති කරන් වැඩේට බැස්සා. උන් documents reject කරලා. 
highway එක ලග ඉදන් meter 250 ඇතුලත ඉඩමක් විකුනනවානම් perch 20 අඩුවෙන් කඩන්න අනුමැතිය දෙන්නේ නැහැලු. අඩුම ගාන perch 20ක් වෙන්න ඕනෙලු. මේ field එක ගැන දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දියන්කෝ.

highway entrance එකක් නැ පලාතක. 5km විතර යන්න ඕනේ entrance එකට

Last edited:

Ehema future plans athi 
අවුරුදු දෙකක් ඉදලද අනුමැතිය ගන්න ගියේ?