Highway එක විවෘත කළ දවසෙම..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං මේ බයෙන් හිටියේ අපේ මිනිකැබ් එකේ යන්න :dull: පියාඹයි කියල :baffled:
    දැන් ඉතිං බයක් නැතුව යන්න පුළුවන් උඹ ගිහින් පෙන්නපු හින්ද :rofl:
    11.gif
    යමං බං... කිසි අව්ලක් නෑ.... වීඩියෝ කරන්ඩ නං යන්න එපා.. :no:මීටර් බෝඩ් එකේ පොඩි කොටස ඇර අනිත් ඒවා මම නෙවෙයි එහා පැත්‍තෙ ඉන්න කෙනා කලේ. :yes::yes:
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මම ඩ්‍රයිව් කරන ගමන්මයි ගොඩක් වීඩි‍යෝ කලේ සහ පින්තූර ගත්තෙ...:frown::frown::frown:

    පරිස්සමෙන් බං.සෙල්ලම් නෙමෙයි..

    Yr ban apita pennana video karala share kalata thanaks !! but wena ekketa denna tibba CAM eka ..api oka baluwa wageda ubalata mokak hari unanam :baffled:

    Remember,
    Safety doesn't happen by accident
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Highway යන හාදයෝ තම තමන්ගේ hi speed අනිත් හාදයන්ටත් පෙන්නන්න කියලා පින්තුර ගන්න ගිහින් අවදානය නැතිවෙලා අනතුරු වෙන්න පුළුවන් නේද

    tesla_accident_00.jpg


    ඒක ඇත්ත.. ඒක අවදානම් වැඩක්... පැයට කි.මී.100+ කියන්නෙ ලේසි නැ.. :no:
    ( හැබැයි ලේසියි කියලා හිතන අයත් ඉන්නවා ලු....:rolleyes:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Yr ban apita pennana video karala share kalata thanaks !! but wena ekketa denna tibba CAM eka ..api oka baluwa wageda ubalata mokak hari unanam :baffled:

    Remember,
    Safety doesn't happen by accident
    ඒක ඇත්ත.. ස්තූතියි... මම පිළි ගන්නවා.. ඒක වැරදි වැඩක් කියලා... :dull:
     

    Mozilla

    Well-known member
  • machan dinu poddak parissamin den drive karapan. oka kiwwoth mona hari baduma thama. :shocked:

    :rolleyes: උබට මේකේ මං එකක් ටයිප් කළා..ආයේ මැකුවා කිව්වා කියලා හිතාගනින්..

    bike walata ai danne nehe dunne nette wenama lane ekak ? :rolleyes:

    :dull: පිස්සුන්ද බං දැන් බයික් එක ගැන කිවම දුන්න ටෝක දැක්කනේ..මු හිතන් ඉන්නේ බයික් එකේ උඩින් යන්න පුළුවන් කියල
     

    Mozilla

    Well-known member
  • mata oya wage kathawak kiyala pahuwadama henayak weduna mage PC ekata. kudu:dull:. use karanna berune DVD writer eka witharai

    :eek: හෙනේ වැදුනේ තෝ කියපු කෙප්ප වලටයි,හිකිස්‌ අනික වහිද්දි මොකද උබ ජරාව බැලුවේ එකනේ තොට හෙන වැදුනේ..
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    :eek: හෙනේ වැදුනේ තෝ කියපු කෙප්ප වලටයි,හිකිස්‌ අනික වහිද්දි මොකද උබ ජරාව බැලුවේ එකනේ තොට හෙන වැදුනේ..

    දැන් ඉතින් එහෙමවත් කියපන්. :(
     

    Mozilla

    Well-known member
  • ow ithin den mata kohomath yanna wenne ne. giyath sure heppenawa thoge katin kiwweane :eek:

    පලයකෝ යන්න..තොගේ තරම් චාටෙර් නැ කාගෙවත් කට....ගූග්ලේ ඇඩ්ස් ගැන කිව විතරයි එකවුන්ට් එක ban උනා..:dull:download ස්පීඩ් එක කිව විතරයි එදා ඉදලා තාම 50kbps වලින් උඩහට ගියේ නැ චික් !!!
    :angry: