highway accidents why ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    vehicles set pitin ekata happenne paara dakkama mun moodayo wage arinawada thiyala?
    Bad driving.... Even small cars does not stay in the middle of the lane. They tend to drive keeping the dividing lane marker under the car and doesn't drive straight. I really get mad at most of these morons. Why do you invade into the other lane? First learn how to drive properly or get yourself a driver.
    Also very bad overtaking practices. :(
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,539
    48,757
    113
    සේදවත්ත
    හයිවේ පැත්තකින් තියමු සාමාන්ය පාරේ එලවන්නේ නිකං ගාල කඩාගත්ත මී හරක් වගේ .

    අතුරු පාරකින් ප්‍රධාන පාරට දානකොට බලන් නෑ
    වට රවුමේ හැම එකාම ඔලුව දාල බ්ලොක් කරනවා
    ඔන්කමින් ට්‍රැෆික් එකේ පිස්සු බල්ලො වගේ යන්නේ
    පාරේ පනින්න ඉන්නකොට සිබ්‍රා ක්‍රොසින් එක්ක මනුස්සයෙක්ට ඉඩ දෙන් නෑ

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,063
    25,136
    113
    විට නොකන සිගරැට් නොබොන නිදිමත රියදුරෝ තමයි ප්‍රධාන හේතුව. නිදිමත එකපාරටම ආවහම තමයි හික් ගෑවෙන්නේ. ඒක අත්දැකීමෙන් දැන ගන්න ඕනේ , කෙළවෙන්න කලින්.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    හයිවේ පැත්තකින් තියමු සාමාන්ය පාරේ එලවන්නේ නිකං ගාල කඩාගත්ත මී හරක් වගේ .

    අතුරු පාරකින් ප්‍රධාන පාරට දානකොට බලන් නෑ
    වට රවුමේ හැම එකාම ඔලුව දාල බ්ලොක් කරනවා
    ඔන්කමින් ට්‍රැෆික් එකේ පිස්සු බල්ලො වගේ යන්නේ
    පාරේ පනින්න ඉන්නකොට සිබ්‍රා ක්‍රොසින් එක්ක මනුස්සයෙක්ට ඉඩ දෙන් නෑ
    ඒ උනාට රට හදන්න කතාව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,560
    113
    Gampaha
    අවුරුද්ද කියන්නෙ,
    ගෙවල් වල ගැරේජ් අස්සෙ, තියෙන වාහන, වේයො කාපු ටයර් හෝදල, ලේන් කූඩ කඩල අයින් කරල, නෑදෑයින්ට පෙන්නන්න පාරට දාන දවස....

    ඒවයෙ වාඩි වෙලා ඉන්න ඩ්‍රයිවර් මහත්තුරු, නෝනල හන්දියෙ කඩේටයි තෙල් පෝලිමටයි ඇරෙන්න වෙන කොහෙවත් ගිහින් පුරුද්දක් නැති නිසා, ගොඩක් වෙලාවට තර්ඩ් එකෙන් එහාට ගියර් තියෙනවද කියලවත් දන්නෙ නෑ....

    ඉතිං එක පාරට හයිවේ දාල, ආසාවටත් එක්ක 150කට විතර පාගල, හදිස්සියකට ස්ලෝ කරගන්න ඕනෙ වුණාම, කලබලේට පාගන්න ඕනෙ පැඩ්ල් එක මොකක්ද කියල අමතක වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    hemin elawana eun

    lane eke hariyata yanna bari eun

    signal danne nathi eun

    kannadiya balanne nathi eun
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    long holiday එකකින් පස්සේ ඔහොම තමයි , රෙස්ට් area එකට දාගනත් බෑ පට්ට සෙනග , මන් කට්ට කැවා එකපාරක් ,

    accident වෙලා පාරේ lane 3ක් පෝලිමේ , අයිත් ඔයවගේ දවසක් නම් normal පාරේ එන්න තීරණේ කලා ,

    1650277350801.png


    කරන්න බැනේ අස්සෙන් රිංගනවා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    long holiday එකකින් පස්සේ ඔහොම තමයි , රෙස්ට් area එකට දාගනත් බෑ පට්ට සෙනග , මන් කට්ට කැවා එකපාරක් ,

    accident වෙලා පාරේ lane 3ක් පෝලිමේ , අයිත් ඔයවගේ දවසක් නම් normal පාරේ එන්න තීරණේ කලා ,

    View attachment 167716

    කරන්න බැනේ අස්සෙන් රිංගනවා
    me huththalamane itin rata hadanna yanneth
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,539
    48,757
    113
    සේදවත්ත
    යුරෝප් හරි වෙස්ටන් රටක අරාබි රටක ජපන් රටක එලවල ඇවිත් ලංකාවේ එලවන්න ගියාම ලංකාවේ රථවාහන දාවනයේ තත්වය ගැන කලකිරෙනවා . මේකට මුලිකවම බලපාන්නේ රියදුරු පාසල් වල වලත්ත ඉගෙනුම් ක්‍රම , සමාජයේ තියන පරිහානිය, නීතිය වල් වැදීම .