Highway Help

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Help ekak ona danna kattiyagen.
    maradana idan sourthern highway enter wenna honda route ekak kiyapallako. maharagama yanna epa wenawa.
    Kothalawala entrance eken yana route eka mokadda?
    eke traffic kohomada? after 5.30?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මරදානෙන් බොරෙල්ලට ගිහින් රාජගිරිය > කෝට්ටේ > බත්තරමුල්ල > මාලඹේ > කොතලාවල ඔය route එකේ පලයන් 5.30 ටිකක් traffic තියෙයි හැබැයි :baffled:
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    මරදානෙන් බොරෙල්ලට ගිහින් රාජගිරිය > කෝට්ටේ > බත්තරමුල්ල > මාලඹේ > කොතලාවල ඔය route එකේ පලයන් 5.30 ටිකක් traffic තියෙයි හැබැයි :baffled:

    Yes machan Pattama traffic route ekane oka
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මරදානෙන් බොරෙල්ලට ගිහින් රාජගිරිය > කෝට්ටේ > බත්තරමුල්ල > මාලඹේ > කොතලාවල ඔය route එකේ පලයන් 5.30 ටිකක් traffic තියෙයි හැබැයි :baffled:

    Rajagiriya pass karanawanam api mudalak aya karanawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරදානෙන් බොරෙල්ලට ගිහින් රාජගිරිය > කෝට්ටේ > බත්තරමුල්ල > මාලඹේ > කොතලාවල ඔය route එකේ පලයන් 5.30 ටිකක් traffic තියෙයි හැබැයි :baffled:

    oita wada lesi maharagamin yana eka ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අද සිකුරාදා නිසා ඔය වෙලාවට ටිකක් ට්‍රෑෆික් නම් තියේ..... ඒත් ඉක්මනට යනවා....... :yes:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මරදානෙන් බොරෙල්ලට ගිහින් රාජගිරිය > කෝට්ටේ > බත්තරමුල්ල > මාලඹේ > කොතලාවල ඔය route එකේ පලයන් 5.30 ටිකක් traffic තියෙයි හැබැයි :baffled:

    Thanks Machan.. :)

    Yes machan Pattama traffic route ekane oka

    Ehemada bn? :(

    Rajagiriya pass karanawanam api mudalak aya karanawa

    LOL... ai uba rajagiriyeda? :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මරදානෙන් බොරෙල්ලට ගිහින් රාජගිරිය > කෝට්ටේ > බත්තරමුල්ල > මාලඹේ > කොතලාවල ඔය route එකේ පලයන් 5.30 ටිකක් traffic තියෙයි හැබැයි :baffled:

    මේ route එකේ ගියොත් නම් විනාසයි.
    5.30 යනවා කියන්නේ වහක්
    උඹ පැයක් ඇතුලත බත්තරමුල්ලට ආවත්
    කොස්වත්ත පාස් කරන්න තව පැය බාගයක් වත් යනවා
    පාරවල් හොයාගෙන යන්න පුලුවන් නම්
    රාජගිරියෙන් අඹගහ හන්දියට දාලා එතනින් කොස්වත්ත පැත්තට දාලා
    හීනටිකුඹුර පන්සල පාස් කරලා පොලිසිය ලග ඇතුල් පාරෙන් එකමුතු මාවත හරහා
    8 කණුවෙන් නුවර පාරට දාපන් අඩුම ගානේ විනාඩි 20ක් වත් ඉතිරි වෙනවා
    :):)
    5 ට මාවත් එකක්ගෙන පල යනවානම්

    :dull::dull::dull:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    oita wada lesi maharagamin yana eka ban
    apo giya friday maharagamin giya.. epa una bnz..

    අද සිකුරාදා නිසා ඔය වෙලාවට ටිකක් ට්‍රෑෆික් නම් තියේ..... ඒත් ඉක්මනට යනවා....... :yes:
    e madiwata wassot thawa kela wenawa :frown:

    habai Rajagiriya indan Battaramulla ta adu gaane 1 hr wath thiyanna oone.

    ehemada? ado google maps wala pennuwa angoda > welivita > Kaduwela route eka. eke traffic kohomada danne na ne?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මේ route එකේ ගියොත් නම් විනාසයි.
    5.30 යනවා කියන්නේ වහක්
    උඹ පැයක් ඇතුලත බත්තරමුල්ලට ආවත්
    කොස්වත්ත පාස් කරන්න තව පැය බාගයක් වත් යනවා
    පාරවල් හොයාගෙන යන්න පුලුවන් නම්
    රාජගිරියෙන් අඹගහ හන්දියට දාලා එතනින් කොස්වත්ත පැත්තට දාලා
    හීනටිකුඹුර පන්සල පාස් කරලා පොලිසිය ලග ඇතුල් පාරෙන් එකමුතු මාවත හරහා
    8 කණුවෙන් නුවර පාරට දාපන් අඩුම ගානේ විනාඩි 20ක් වත් ඉතිරි වෙනවා
    :):)
    5 ට මාවත් එකක්ගෙන පල යනවානම්

    :dull::dull::dull:

    :lol: ඒ පොඩි පාරේ යන්න ගියාම එපා වෙයි මුට :baffled:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මේ route එකේ ගියොත් නම් විනාසයි.

    5.30 යනවා කියන්නේ වහක්
    උඹ පැයක් ඇතුලත බත්තරමුල්ලට ආවත්
    කොස්වත්ත පාස් කරන්න තව පැය බාගයක් වත් යනවා
    පාරවල් හොයාගෙන යන්න පුලුවන් නම්
    රාජගිරියෙන් අඹගහ හන්දියට දාලා එතනින් කොස්වත්ත පැත්තට දාලා
    හීනටිකුඹුර පන්සල පාස් කරලා පොලිසිය ලග ඇතුල් පාරෙන් එකමුතු මාවත හරහා
    8 කණුවෙන් නුවර පාරට දාපන් අඩුම ගානේ විනාඩි 20ක් වත් ඉතිරි වෙනවා
    :):)
    5 ට මාවත් එකක්ගෙන පල යනවානම්

    :dull::dull::dull:

    ado e shortcut eka nm hondai wage..

    apo giya friday maharagamin giya.. epa una bnz..

    friday nam yanna hithanna epa ban ekko kalin enna one 6 weddi patta polimak thiyenne..

    mona karannda bn... gedara yanne.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    කඩවතින් හරි කහතුඩුවෙන් හරි දාගන්නත් පුලුවන්. හැබැයි මට හිතෙන විදියට කොට්ටාවෙන් දාගන්න එක තමයි ලේසිම.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol: ඒ පොඩි පාරේ යන්න ගියාම එපා වෙයි මුට :baffled:

    පාර පොඩි උනාට ට්‍රෆික් අඩුයි
    ට්‍රැෆික් තිබ්බත් වාහන ඉක්මනට ඉස්සරහට යනවා
    මූ හැබැයි අතරමං වෙනවා පාරවල් අසසේ හොයාගන්න බැරුව

    :dull::dull::dull::rofl::rofl:
    මුගේ වාහනේ තඩි ලොරියක්ද දන්නේ නෑ එහෙනම් කේස්
    :rofl::rofl::rofl:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    පාර පොඩි උනාට ට්‍රෆික් අඩුයි

    ට්‍රැෆික් තිබ්බත් වාහන ඉක්මනට ඉස්සරහට යනවා
    මූ හැබැයි අතරමං වෙනවා පාරවල් අසසේ හොයාගන්න බැරුව
    :dull::dull::dull::rofl::rofl:
    මුගේ වාහනේ තඩි ලොරියක්ද දන්නේ නෑ එහෙනම් කේස්

    :rofl::rofl::rofl:

    apo ubala kiana widihata giyot sure atharaman wei wage... HAHA..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ route එකේ ගියොත් නම් විනාසයි.
    5.30 යනවා කියන්නේ වහක්
    උඹ පැයක් ඇතුලත බත්තරමුල්ලට ආවත්
    කොස්වත්ත පාස් කරන්න තව පැය බාගයක් වත් යනවා
    පාරවල් හොයාගෙන යන්න පුලුවන් නම්
    රාජගිරියෙන් අඹගහ හන්දියට දාලා එතනින් කොස්වත්ත පැත්තට දාලා
    හීනටිකුඹුර පන්සල පාස් කරලා පොලිසිය ලග ඇතුල් පාරෙන් එකමුතු මාවත හරහා
    8 කණුවෙන් නුවර පාරට දාපන් අඩුම ගානේ විනාඩි 20ක් වත් ඉතිරි වෙනවා
    :):)
    5 ට මාවත් එකක්ගෙන පල යනවානම්

    :dull::dull::dull:

    Rajagiriyen Ambagaha handiyata yanna wenne madinnagoda haraha. Madinnagoda Bridge eka pannanna payak wath yanawa oya welaawata.

    a paththe yanawanam ape gedaratath godawela yanna.