Highway idiot

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,823
    27,078
    113
    නූගත් අඩුකුලේ පොන්නයෝ වාහන පදිනකොට ඔහොම දේවල් වලට මූන දෙන්න වෙනවා. ගොන් පකයලා තාම දන්නේ නෑ ලේන් චෙන්ජ් කරන්න කලින් කන්නාඩි බලලා සිග්නල් ලයිට් දාන්න ඕනේ කියලා. ලොන්ත පකයලා දකුනෙන් දාගෙන ලොටනවා. නූගත් පොන්න පකයලා දන්නේ නෑ දකුනේ මංතීරුව තියෙන්නේ ඉස්සර කරන්න. නැත්නම් යන්න ඕන වම් පැත්තෙන් කියලා. ඕහොම නූගත් වේස පොන්නයෝ එක්ක පැටලෙනවට වඩා හොඳයි හෙමින් පැත්තකින් යන එක. බල්ඩ් ප්‍රෙශර් එකවත් වැඩි නොවී තියෙනවා.CAV- 4809 හොන්ඩා වාහෙනේ ගියපු එකා දාර පොන්නයෙක් නියම අඩුකුලේ තට්ට සින්හල. පොන්නයා ගේ අතේ වැරැද්ද තියාගෙන අනිත් උන්ට බනින්නේ 😹 😹 .
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,318
    1,558
    113


    Speedometer of that Merc says 156, either KMPH or MPH OMG..!

    OP next time in a road rage situation, try not to engage in verbal altercation, give eye contact or flip the bird etc., as things could end up pointlessly going much further, when you already got nuff evidence to put that a.. h... in serious Court trouble + shaming him..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,760
    1
    56,761
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හයිවේ එකේ නම් එපාවෙනවා ඇති අනික් උන්ට මම යද්දී

    Look Around Reaction GIF by BrownSugarApp
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,638
    14,766
    113
    ඇති යාන්තන් කොලු කටහඬක් තියෙන කිරියේ වාහන තියෙන එකෙක් හම්බුනා

    අර p කටහඬ තිබ්බ BYD කාරයා අන්තිමට වීඩියෝ එකත් ඩිලීට් කරගෙන පැනලා ගියා 🤣

    මේකෙ කීපදෙනෙක් ඉන්නවා ටෙස්ටෙස්ටරෝන් ඌණ 😄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,044
    25,117
    113
    මම ඔහොම වෙලාවට ලොරි බස් වලට ඉඩ දෙන්නේ වමට signal දාලා, ඉස්සර කරන කොට "කික්' කික්" කියලා හොර්න් එකකුත් ගහලා අරූව පෙන්වනවා..

    අරුන් "පෑආආආ න්" කියලා වද්දාගෙන නොවීගෙන වගේ යන්නේ ඔය වගේ ලොන්ත යන්.... ඊට පස්සේ මම යනවා කෝචෝක් හොර්න් එකක් ගහලා "චුක් චුක් චුඋක්...."

    බැනගන්න යන එක ඉතා අවදානම්. මොකද පොඩි ගැට්ටක් උඩින් ගිහින් හරි, රෝද දෙක එකට ගෑවුනොත් " පියඹා යනවා මං අකාශයේ """'
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,693
    20,206
    113
    හස්තිශෛලපුර
    මම ඔහොම වෙලාවට ලොරි බස් වලට ඉඩ දෙන්නේ වමට signal දාලා, ඉස්සර කරන කොට "කික්' කික්" කියලා හොර්න් එකකුත් ගහලා අරූව පෙන්වනවා..

    අරුන් "පෑආආආ න්" කියලා වද්දාගෙන නොවීගෙන වගේ යන්නේ ඔය වගේ ලොන්ත යන්.... ඊට පස්සේ මම යනවා කෝචෝක් හොර්න් එකක් ගහලා "චුක් චුක් චුඋක්...."

    බැනගන්න යන එක ඉතා අවදානම්. මොකද පොඩි ගැට්ටක් උඩින් ගිහින් හරි, රෝද දෙක එකට ගෑවුනොත් " පියඹා යනවා මං අකාශයේ """'
    :lol: mamat oka karanawa..