Najith N Tennakoon

Junior member
  • Dec 14, 2007
    68
    48
    18
    කොහොමද යකෝ phone number එක verify කලේ මේ හෙන පරණ account එකේ, මේකේ ඒකාල code එක එවන්නෙත් නැහැ මගේ පරණ එකට
    illuwe nane ban... :shocked::shocked:

    parana ewwata phone number one na.
    eka thama ehenam scene eka... :yes::yes::yes:
    ------ Post added on Jun 9, 2023 at 3:51 PM

    මේකට ආයේ ආවා කියන්නේ යන්න වෙන්නේ නෑ 😥
    happata... :baffled::baffled::baffled:
    ------ Post added on Jun 9, 2023 at 3:51 PM

    වෙන්නෙද? වෙනවා පකක්
    ane ayye, man narak weida danne nah neda?? :(:(:(
    ------ Post added on Jun 9, 2023 at 3:52 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,550
    113
    Gampaha
    @PHBhagya අළුත් සාමාජික ගාස්තුවක් ඇවිල්ලා :P
    හම්මට සිරි.. නිධානයක් පහලවුනා වගේ... 2007 ඉඳන් ඇරියස් ගන්න පුලුවන්...

    ලෑස්ති වෙයවු අද රෑට බුරියානි කන්න...
     

    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    68
    48
    18
    ආවනම් පාඩුවේ ඉඳපන් කන පළගන්නේ නැතුව. සද්ද තියාගන්න එපා මේකේ. senior උන්ට ගරු කරලා කතා කරපං. කන පලනව නැත්නම්.
    Ayye oya senior da?

    හම්මට සිරි.. නිධානයක් පහලවුනා වගේ... 2007 ඉඳන් ඇරියස් ගන්න පුලුවන්...

    ලෑස්ති වෙයවු අද රෑට බුරියානි කන්න...
    buriyani witharak kaala athi weida??
    ------ Post added on Jun 9, 2023 at 7:38 PM
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    68
    48
    18
    හම්මට සිරි.. නිධානයක් පහලවුනා වගේ... 2007 ඉඳන් ඇරියස් ගන්න පුලුවන්...

    ලෑස්ති වෙයවු අද රෑට බුරියානි කන්න...
    buriyani witharak kaala athi weida??

    ලද දෙයින් සතුටු වෙන්න ඕනෙ...
    labune nane thama...
    ------ Post added on Jun 9, 2023 at 8:57 PM
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,550
    113
    Gampaha
    buriyani witharak kaala athi weida??


    labune nane thama...
    ------ Post added on Jun 9, 2023 at 8:57 PM
    ඉස්සර වෙලා 2017 ඉඳන් සාමාජික ගාස්තු ඇරියස් එක පියවගන්න ඕනෙ. ඊටපස්සෙ ලැබිය යුතු තැන් වලට ලැබෙයි...
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,765
    113
    හඳට කිට්ටුව
    ඉස්සර වෙලා 2017 ඉඳන් සාමාජික ගාස්තු ඇරියස් එක පියවගන්න ඕනෙ. ඊටපස්සෙ ලැබිය යුතු තැන් වලට ලැබෙයි...
    salli walin nathuwa wena kramayak nadda gewanna... :(:(

    නිකන් හු.. න කතා අහන්න එපා මිනිහෝ කොට නිහාල් ගේ පළවෙනි thread එකට පළවෙනි reply එක දැම්මේ මම.
    Hammata ehemada??

    Mama hithan unne Kota patta senior porak kiyalane meke...:baffled:
    ------ Post added on Jun 10, 2023 at 11:31 AM

    2017.... :unsure: පොඩි ළමයි නැති ගෙදර නාකි දනගානවලු.......:confused2:
    ow neda...
    ------ Post added on Jun 10, 2023 at 11:31 AM
     
    • Love
    • Haha
    Reactions: PHBhagya and NRTG

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    @PHBhagya අළුත් සාමාජික ගාස්තුවක් ඇවිල්ලා :P
    මිස් මට විශේෂ සැලකිල්ලක් දෙනවද මංදා. මගෙන් ඉල්ලුවෙ නෑනෙ🌚

    පිළිගැනීමේ ගීතය ..........


    Avicii ඉදියනම් ඒ මනුස්සයා මේක දැකල heart attack හැදිලා මැරෙන්නෙ :(