බල්ලෙක් වුණාට බලු වැඩ කරන්න එපා මිනිහො.. ගෑණියෙක්ගෙ නමින් ප්‍රොෆයිල් හදාගෙන ඇවිල්ලා ගොබ්බ ආතල් දෙනවා.. උඹම තමා අර කලින් සැම්සුන්ග් ෆෝන් අඩුවට තියෙනව කියල ත්‍රේඩ් එකත් දැම්මෙ.. ඒකෙ තිබුණෙත් ඔය නම්බර් එකමයි.. උඹ ඔය කාගෙන් හරි පළිගන්න කරන වැඩක්.. ගොබ්බ යකා.. කවදාවත් කෙල්ලෙක් තමන්ගෙ ගෙදර ෆෝන් නම්බර් එකවත් දාන්නෙ නෑ ඔහොම.. උඹ පොන්සියෙක්ද කොහෙද.. මේකෙ කොල්ලො ගහන එවුන් නෑ බං..![]()
ආ මම නිකං හිතුව එහෙම සිද්දියක් තමා කියල..

කෙල්ලෙක් කොහෙද බං ගෙදර නම්බර් එකවත් මේ වගේ ඕපන් ෆෝරම් එකක දාන්නෙ.. 

මුගෙ මව හා පියා මතක වෙනවා මට ඉතිං..

කෙල්ලෙක් ලොවෙත් ගෙදර ෆෝන් නම්බර් එකවත් ඕපන් ෆෝරම් එකක දාන්නෙ නෑ.. ඉල්ලගෙන කෑමක් කියල දන්නවනේ..
උඹ මාව කප්පාදු කරන්නද යන්නේ..


