577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    දඩබ්බරයා;14119922 said:
    attachment.php

    දැන් ඔය කොයි එක්කෙනවද දෙන්නේ.....මෙතනින් :rofl::rofl::rofl::rofl:ඔයා වැරදි තැනටයි වගේ ඇවිත් තියෙන්නේ බලු බිස්නේස් එකට :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බල්ලෙක් වුණාට බලු වැඩ කරන්න එපා මිනිහො.. ගෑණියෙක්ගෙ නමින් ප්‍රොෆයිල් හදාගෙන ඇවිල්ලා ගොබ්බ ආතල් දෙනවා.. උඹම තමා අර කලින් සැම්සුන්ග් ෆෝන් අඩුවට තියෙනව කියල ත්‍රේඩ් එකත් දැම්මෙ.. ඒකෙ තිබුණෙත් ඔය නම්බර් එකමයි.. උඹ ඔය කාගෙන් හරි පළිගන්න කරන වැඩක්.. ගොබ්බ යකා.. කවදාවත් කෙල්ලෙක් තමන්ගෙ ගෙදර ෆෝන් නම්බර් එකවත් දාන්නෙ නෑ ඔහොම.. උඹ පොන්සියෙක්ද කොහෙද.. මේකෙ කොල්ලො ගහන එවුන් නෑ බං.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දඩබ්බරයා;14133536 said:
    a ban kawadawath kellek thiya kollekwath thamange number ekak daida ban mehema site ekaka...sure ekatama tharaha karayekge number ekak danna athi...kauruth katha kare nadda....katha karoth hodawayin ahaganna puluwan wei kiyalai mage adahasa....
    ඔය කෙල්ලෙක් නෙමෙයි බං.. පොන්#යෙක්.. මූට පළිගන්න ඕනවෙලා තියෙන්නෙ කාගෙන් හරි.. ඒ උගේ ගෙදර නම්බර් එක තමා ඔය දාලා තියෙන්නෙ.. :yes: මූ මීට කලින් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇවිත් සැම්සුන් ගැලක්සි ෆෝන් 28,000.00 දෙනවා කිව්වා.. ඒකෙ තිබුණෙත් ඔය නම්බර් එකම තමා.. සදා අනාතයො බං.. දුක හිතෙනව මේ වගේ එවුන් ගැන.. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බල්ලෙක් වුණාට බලු වැඩ කරන්න එපා මිනිහො.. ගෑණියෙක්ගෙ නමින් ප්‍රොෆයිල් හදාගෙන ඇවිල්ලා ගොබ්බ ආතල් දෙනවා.. උඹම තමා අර කලින් සැම්සුන්ග් ෆෝන් අඩුවට තියෙනව කියල ත්‍රේඩ් එකත් දැම්මෙ.. ඒකෙ තිබුණෙත් ඔය නම්බර් එකමයි.. උඹ ඔය කාගෙන් හරි පළිගන්න කරන වැඩක්.. ගොබ්බ යකා.. කවදාවත් කෙල්ලෙක් තමන්ගෙ ගෙදර ෆෝන් නම්බර් එකවත් දාන්නෙ නෑ ඔහොම.. උඹ පොන්සියෙක්ද කොහෙද.. මේකෙ කොල්ලො ගහන එවුන් නෑ බං.. :no:

    :( පව් අහිංසක ලොකු ගෙ කෙල්ල:(
     
    මට දන්න තරමින් මෙතන මොකක් හරි වැරද්දක් වෙනවා යාලුවනේ....
    මෙතන සැම්සුන්ග් කියල කතාවකුත් යනවා.
    කරුණකරලා ආයිත් ක්වුරුත් කොල් කරන්න එපා.මගෙන් වැරැද්දක් කාට හරි උනා නම් මට සමා වෙන්න්.එ වගේම කොල් කරපු කාටත් අසාදාරණයක් වෙන්නෙ නැති වෙයි කියල මම හිතනවා. මම මෙතනින් ත්‍රෙඩ් එක ඉවර කරනවා. බොහොම ස්තූතියි හැමොටම. මම දැන් මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න ඔනෙ. ක්වුරු හරි දන්න යාලුවෙක් ඉන්නව නම මට කියන්න කරුණාකරල කොහොමද මේක ඩිලීට් කරන්නෙ කියල.

    ස්තූතියි
     
    Last edited:
    • Like
    Reactions: malkavi and Dulanzz

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :( පව් අහිංසක ලොකු ගෙ කෙල්ල:(
    :(:(
    මූ මානසික පිස්සෙක් බං.. කලිනුත් ඔය නම්බර් එක දැම්මා සැම්සුන්ග් ෆෝන් අඩුවට දෙනව කියලා.. :yes:

    දීප්තිකා ලොකුගේ;14147170 said:
    මට දන්න තරමින් මෙතන මොකක් හරි වැරද්දක් වෙනවා යාලුවනේ....
    මෙතන සැම්සුන්ග් කියල කතාවකුත් යනවා.
    කරුණකරලා ආයිත් ක්වුරුත් කොල් කරන්න එපා.මගෙන් වැරැද්දක් කාට හරි උනා නම් මට සමා වෙන්න්.එ වගේම කොල් කරපු කාටත් අසාදාරණයක් වෙන්නෙ නැති වෙයි කියල මම හිතනවා. මම මෙතනින් ත්‍රෙඩ් එක ඉවර කරනවා. බොහොම ස්තූතියි හැමොටම. මම දැන් මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න ඔනෙ. ක්වුරු හරි දන්න යාලුවෙක් ඉන්නව නම මට කියන්න කරුණාකරල කොහොමද මේක ඩිලීට් කරන්නෙ කියල.

    ස්තූතියි
    උයා බබා.. සැම්සුන්ග් ත්‍රේඩ් එකේ ඔය නම්බර් එක නෙමේද තිබුණෙ.. අනේ මේ නිකං පලයං බං අක්කෙ යන්න.. :( කෙල්ලෙක් තමන්ගෙ ගෙදර නම්බර් එක දාන්නෙ නෑ ලොවෙත්.. එහෙම දානවා නම් ඒකි බඩුවක් වෙන්න ඕන.. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උයා බබා.. සැම්සුන්ග් ත්‍රේඩ් එකේ ඔය නම්බර් එක නෙමේද තිබුණෙ.. අනේ මේ නිකං පලයං බං අක්කෙ යන්න.. :( කෙල්ලෙක් තමන්ගෙ ගෙදර නම්බර් එක දාන්නෙ නෑ ලොවෙත්.. එහෙම දානවා නම් ඒකි බඩුවක් වෙන්න ඕන.. :yes:

    මොකද්ද බං මේ කේස් එක :lol::lol::lol:
    අසරණ කෙල්ලෙක් ගෙ නම්බර් එකක් දාල කොල්ලෙක් ගන්න ආතල් එකක් වගේ සීං එකක්ද යන්නෙ මෙතන ? :eek::nerd:
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    :(:(
    මූ මානසික පිස්සෙක් බං.. කලිනුත් ඔය නම්බර් එක දැම්මා සැම්සුන්ග් ෆෝන් අඩුවට දෙනව කියලා.. :yes:

    උයා බබා.. සැම්සුන්ග් ත්‍රේඩ් එකේ ඔය නම්බර් එක නෙමේද තිබුණෙ.. අනේ මේ නිකං පලයං බං අක්කෙ යන්න.. :( කෙල්ලෙක් තමන්ගෙ ගෙදර නම්බර් එක දාන්නෙ නෑ ලොවෙත්.. එහෙම දානවා නම් ඒකි බඩුවක් වෙන්න ඕන.. :yes:
    :lol::lol::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකද්ද බං මේ කේස් එක :lol::lol::lol:
    අසරණ කෙල්ලෙක් ගෙ නම්බර් එකක් දාල කොල්ලෙක් ගන්න ආතල් එකක් වගේ සීං එකක්ද යන්නෙ මෙතන ? :eek::nerd:
    ඇයි බං මතක නැද්ද Samsung Galaxy S3 ෆෝන් 28,000.00 දෙනව කියලා ත්‍රේඩ් එකක් දාලා තිබුණෙ.. ලොවෙත් දෙන්න පුළුවන්ද ඒ ගානට.. සැම්සුන් කොම්පැණි එකටත් ඊට වඩා ගානක් යනව ඇති ෆෝන් එක හදන්න.. මූ ඒ ත්‍රේඩ් එකටත් ඔය නම්බර් එකම තමා දාලා තිබුණෙ.. මෙතන වෙන්නෙ වෙනම සීන් එකක්.. ඇයි බං එතකොට ඔය නම්බර් එකට කට්ටිය කතා කරනවනේ.. මූට ඕන අසික්කිත විදියට ඔය නම්බර් එකේ අයිතිකාරයගෙන් පළිගන්න.. මේ කෙල්ලෙක් නම් ඒ නම්බර් එකේ අයිතිකාරයා මෙයාට අතවර කරල තියෙනවා.. මූ කොල්ලෙක් නම් අනිවා බූට් එකක් කාලා.. එහෙම නැත්නම් ගුටි කාලා.. :( කෙල්ලෙක් කොහෙද බං ගෙදර නම්බර් එකවත් මේ වගේ ඕපන් ෆෝරම් එකක දාන්නෙ.. :lol: