sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බල්ලෙක් වුණාට බලු වැඩ කරන්න එපා මිනිහො.. ගෑණියෙක්ගෙ නමින් ප්‍රොෆයිල් හදාගෙන ඇවිල්ලා ගොබ්බ ආතල් දෙනවා.. උඹම තමා අර කලින් සැම්සුන්ග් ෆෝන් අඩුවට තියෙනව කියල ත්‍රේඩ් එකත් දැම්මෙ.. ඒකෙ තිබුණෙත් ඔය නම්බර් එකමයි.. උඹ ඔය කාගෙන් හරි පළිගන්න කරන වැඩක්.. ගොබ්බ යකා.. කවදාවත් කෙල්ලෙක් තමන්ගෙ ගෙදර ෆෝන් නම්බර් එකවත් දාන්නෙ නෑ ඔහොම.. උඹ පොන්සියෙක්ද කොහෙද.. මේකෙ කොල්ලො ගහන එවුන් නෑ බං.. :no:

    ආ මම නිකං හිතුව එහෙම සිද්දියක් තමා කියල..
    :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං මතක නැද්ද Samsung Galaxy S3 ෆෝන් 28,000.00 දෙනව කියලා ත්‍රේඩ් එකක් දාලා තිබුණෙ.. ලොවෙත් දෙන්න පුළුවන්ද ඒ ගානට.. සැම්සුන් කොම්පැණි එකටත් ඊට වඩා ගානක් යනව ඇති ෆෝන් එක හදන්න.. මූ ඒ ත්‍රේඩ් එකටත් ඔය නම්බර් එකම තමා දාලා තිබුණෙ.. මෙතන වෙන්නෙ වෙනම සීන් එකක්.. ඇයි බං එතකොට ඔය නම්බර් එකට කට්ටිය කතා කරනවනේ.. මූට ඕන අසික්කිත විදියට ඔය නම්බර් එකේ අයිතිකාරයගෙන් පළිගන්න.. මේ කෙල්ලෙක් නම් ඒ නම්බර් එකේ අයිතිකාරයා මෙයාට අතවර කරල තියෙනවා.. මූ කොල්ලෙක් නම් අනිවා බූට් එකක් කාලා.. එහෙම නැත්නම් ගුටි කාලා.. :( කෙල්ලෙක් කොහෙද බං ගෙදර නම්බර් එකවත් මේ වගේ ඕපන් ෆෝරම් එකක දාන්නෙ.. :lol:

    ඔව් බං මුන්ගෙ පුකවල් පලන්න බං ඕන කරන බලු වැඩ වලට.. :growl:
    විසි අටට දෙයි කෝච්චියට අහු උන එකක් නම් :eek: මුගෙ මව හා පියා මතක වෙනවා මට ඉතිං..:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආ මම නිකං හිතුව එහෙම සිද්දියක් තමා කියල..
    :nerd:
    :yes::yes::yes:

    ඔව් බං මුන්ගෙ පුකවල් පලන්න බං ඕන කරන බලු වැඩ වලට.. :growl:
    විසි අටට දෙයි කෝච්චියට අහු උන එකක් නම් :eek: මුගෙ මව හා පියා මතක වෙනවා මට ඉතිං..:frown:
    පර හැත්ත බං..:growl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අඩෝ පව් බන් මෙකි සිරාවටම කෙල්ලෙක් වෙන්න බැරිද?තොපි ඔය කැගහන එකෙක් වත් කෝල් කරලද කැ ගහන්නේ..කෝල් කරලා බලල ඇත්තද බොරුද කියල දැනගෙන කැ ගහපල්ලා..සමහර විට නෙට් එකේ මෙහෙම නම්බර් එක දාපුවම මේ වගේ සෙට් එකක ඉන්නවා කියල හිතල නැතුව දැම්මද කව්ද දන්නේ?ඇත්ටටම බල්ලෝ විකුණනවද කව්ද දන්නේ? මම මේ නම්බර් එක තියන තැන බැලුවා එක අත්ටටම දෙහිවල නම්බර් එකක්. තොපිටත් SLT Reverse Directory ඇතිනේ.පොඩ්ඩක් හොයල බලල කැ ගහපල්ලා.ඇතටම කොල්ලෙක් නම් බොරුවක් නම් කරන්නේ ඊට පස්සේ බැනපල්ලා.මම කතා කරන්න ගියෙත් නැහැ මොකද මට බල්ලෝ ඕනේ නැහැ නිසා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ω®™;14166477 said:

    ඒක වෙන්න බෑ.. ඔයිට කලින් මේ නම්බර් එකම තිබුණා වෙන ත්‍රේඩ් එකක.. රුපියල් 28,000.00ට සැම්සුන්ග් ගැලෙක්සි එස් 3 ෆෝන් දෙනව කියලා.. :) කෙල්ලෙක් ලොවෙත් ගෙදර ෆෝන් නම්බර් එකවත් ඕපන් ෆෝරම් එකක දාන්නෙ නෑ.. ඉල්ලගෙන කෑමක් කියල දන්නවනේ..
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0

    uba neda deepthika aththa kiyapan :eek::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඒක වෙන්න බෑ.. ඔයිට කලින් මේ නම්බර් එකම තිබුණා වෙන ත්‍රේඩ් එකක.. රුපියල් 28,000.00ට සැම්සුන්ග් ගැලෙක්සි එස් 3 ෆෝන් දෙනව කියලා.. :) කෙල්ලෙක් ලොවෙත් ගෙදර ෆෝන් නම්බර් එකවත් ඕපන් ෆෝරම් එකක දාන්නෙ නෑ.. ඉල්ලගෙන කෑමක් කියල දන්නවනේ..

    සමහර විට උඹ කියනවා වගේ කොල්ලෙක් වෙන්නත් පුළුවන්.එත් මට ලැබුන අත්දැකීම් එක්ක කියන්නේ සමහර කෙල්ලෝ ඉන්නවා පට්ට මෝඩයි.නම්බර් එක දාපුවම මොකද වෙන්නේ කියල දන්නේ නැති උන්.මම කියන්නේ මචන් කොල්ලෙක් ට හෝ කෙල්ලෙක්ට බනින්න කලින් ඇත්තටම සීන් එක හොයල බලල බනින එක හොඳයි කියල.මොකද ඔය වගේ මෙලෝ දෙයක් දන්නේ නැති කෙල්ලෝ ඉන්නවා.මම ලැපක් හදන්න ගියා ගෙදරකට මගේ යාලුවෙක්ගෙ ඒ ගෙදර කෙල්ල fb එක හදල දුන්නේ මම.තාම පාස්වර්ඩ් මාරු කරලත් නැහැ.මෙලෝ කල්පනාවක් නැති උන් ඉන්නවා. ෆෝන් එක ගැන නම් කියන්න දන්නේ නැහැ මචන්..සමහර විට චයිනා එකක් වෙන්නත් පුළුවන් ඔය ගානට දෙන්නේ.නිකමට කෝල් එකක් දීල බලපන් අර නම්බර් එකට අපිටත් දැනගන්න එක්ක කොල්ලෙක්ද කෙල්ලෙක්ද සින් එක ඇත්තද කියල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ω®™;14166477 said:
    අඩෝ පව් බන් මෙකි සිරාවටම කෙල්ලෙක් වෙන්න බැරිද?තොපි ඔය කැගහන එකෙක් වත් කෝල් කරලද කැ ගහන්නේ..කෝල් කරලා බලල ඇත්තද බොරුද කියල දැනගෙන කැ ගහපල්ලා..සමහර විට නෙට් එකේ මෙහෙම නම්බර් එක දාපුවම මේ වගේ සෙට් එකක ඉන්නවා කියල හිතල නැතුව දැම්මද කව්ද දන්නේ?ඇත්ටටම බල්ලෝ විකුණනවද කව්ද දන්නේ? මම මේ නම්බර් එක තියන තැන බැලුවා එක අත්ටටම දෙහිවල නම්බර් එකක්. තොපිටත් SLT Reverse Directory ඇතිනේ.පොඩ්ඩක් හොයල බලල කැ ගහපල්ලා.ඇතටම කොල්ලෙක් නම් බොරුවක් නම් කරන්නේ ඊට පස්සේ බැනපල්ලා.මම කතා කරන්න ගියෙත් නැහැ මොකද මට බල්ලෝ ඕනේ නැහැ නිසා..

    සැක සිතෙන රෝග ලක්ෂණ..

    මේ මාසයේ හදපු account එකක් වීම..
    තමන් ගේ නම යොදා account එක හැදීම..
    ( කෙල්ලෙක් නම් තමන් ගෙ නම දාල කොහොමත් හදන්නෙ නෑ ඉතිං )
    account name එක සිංහලෙන් type කිරීම
    පොස්ට් 10 දාපු එකා අගේට සිංහල type කිරීම.. ඒක නම් අවුලක් නෑ කියමුකො..
    samsung galaxy s3 එකක් විසි අටදාහට දීම :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සැක සිතෙන රෝග ලක්ෂණ..

    මේ මාසයේ හදපු account එකක් වීම..
    තමන් ගේ නම යොදා account එක හැදීම..
    ( කෙල්ලෙක් නම් තමන් ගෙ නම දාල කොහොමත් හදන්නෙ නෑ ඉතිං )
    account name එක සිංහලෙන් type කිරීම
    පොස්ට් 10 දාපු එකා අගේට සිංහල type කිරීම.. ඒක නම් අවුලක් නෑ කියමුකො..
    samsung galaxy s3 එකක් විසි අටදාහට දීම :lol:

    ඔව් රෝග ලක්ෂණ නම් සැක සහිතයි.එත් මෙතන මැරෙන්න දඟලන කැ ගහන එකෙක් වත් කෝල් එකක් ගන්න හයියක් නැහැ.:( එහෙම කෝල් කරා නම් සහ සුද්දෙන්ම සැක ඇරලා මේක බොරුවක් නම් ත්‍රඩ් දාපු එකාගේ නැයෝ ගැනත් ගුණ ගායනාවක් කරන්න තිබ්බ.වැඩේ කියන්නේ ෆෝරම් එකේ කැ ගැහුවට කාමරෙන් එලියට බැහැල හුවක් කියාගන්න බැරි අය ගොඩක් ඉන්නේ මේකේ..:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ω®™;14166639 said:
    ඔව් රෝග ලක්ෂණ නම් සැක සහිතයි.එත් මෙතන මැරෙන්න දඟලන කැ ගහන එකෙක් වත් කෝල් එකක් ගන්න හයියක් නැහැ.:( එහෙම කෝල් කරා නම් සහ සුද්දෙන්ම සැක ඇරලා මේක බොරුවක් නම් ත්‍රඩ් දාපු එකාගේ නැයෝ ගැනත් ගුණ ගායනාවක් කරන්න තිබ්බ.වැඩේ කියන්නේ ෆෝරම් එකේ කැ ගැහුවට කාමරෙන් එලියට බැහැල හුවක් කියාගන්න බැරි අය ගොඩක් ඉන්නේ මේකේ..:lol::lol:

    නම්බරේ අයිං කරල නේද බොල.. කො නම්බරයක් :eek::eek::eek: