gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොඳ වැඩේ බොට වනචාරිකම ප්‍රදර්ශනය කරන්න යනවට.. :(

    කෙල්ලට බල්ලො විකුන ගන්න ත්‍රෙඩ් එක බමප් කරලා දුන්නා එක හොද වැඩක් තම්යි සහො:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෙ ගෙදරත් අවු 40කින් බල්ලෙක් හදලා නැහැ අනාගතෙදිත් හදන එකක් නැහැ :yes:
    උඹ පව් සහෝ.. :( වයස කිව්වා කෙලින්ම..

    දීප්තිකා ලොකුගේ;14120341 said:
    යාළුවනේ මම අහින්සක විදියට මේ බිස්නස් එක කරන් යන්නෙ... මම හිතුවෙ නැ මෙතන නරක කට්ටියත් ඉන්නව කියල.....
    ඕවා ගණන් ගන්න එපා.. ජෝක් එකටනේ කියන්නෙ.. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට බල්ලො විකුන ගන්න ත්‍රෙඩ් එක බමප් කරලා දුන්නා එක හොද වැඩක් තම්යි සහො:)
    ඒ බම්ප් කරපු බම්ප් කිරිල්ලට ඒ කෙල්ලට බල්ලො විකිණිල්ල එපා වෙන්න ඇති බං.. :lol: කැ#ම බම්ප් එක.. :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බල්ලෝ ගන්න නම් ගොඩක් අය ඉන්නවා වගේ :lol::lol:

    ඔයා ඇයි මාත් එක්ක තරහා වෙලා:( ෆ්බි ලින්ක් එකවත් දෙන්න මෙයා:(:cool:
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    නෑ බං.. කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් මූ මානසිකව වැටෙනවා.. වල්මත් වෙලා ඉන්නෙ දැන්.. :(
    මොලෙත් ටිකක් අවුල් වගේ ,.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි_කොල්ලා;14122148 said:
    ත්‍රෙඩ් එක දාපු මෝඩ කම කියල හිතෙනවා ඇති දැන් ඒ කෙල්ලට

    බල්ලො ලිහලා දාලා කෙල්ල ලිදෙ පැනලා:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ බම්ප් කරපු බම්ප් කිරිල්ලට ඒ කෙල්ලට බල්ලො විකිණිල්ල එපා වෙන්න ඇති බං.. :lol: කැ#ම බම්ප් එක.. :lol:

    :lol::lol:

    බල්ලො ලිහලා දාලා කෙල්ල ලිදෙ පැනලා:lol:

    :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියො... :sorry:
    ගොඩ ගන්ඩ විදිහක් නෑ ලුද බං ? :(



    මේ නංගිම තමයි ලු
    අර අඩුවට(rs.28,000) Samsung Galaxy S III එකක්
    දෙනවයි කියන්නෙත්...
    :lol::lol::lol::lol::lol:

    ;);););)
     
    Last edited: