HIJET Butta van

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    CS00004103KE4REER1AC.jpg


    Machanla me jathiye PB number 2002 model eke van ekak 1175000/= kata watinawada ac,power,Manuel ekak aloywheel ehema ne seet ehema poddak awul. oyala mokada hithanne. aa thawadeyak eke issaraha no plate eka thelila hadala wage
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Daihatsu HIJET Buddy එකට වඩා හොඳයිනේ බං badcJamiga කියනව වගේ Suzuki Every එකක් ගන්නෙක.. :sorry: 2007 මොඩල් එකක් ගන්න පුළුවන් දාසයක් විතර දෙනකොට..:yes: ඒත් බං ඕවයෙ ඉඩකඩ අඩුයිනේ.. පිටිපස්සෙ යන එවුන්ගෙ කකුල් දෙකට බුදුසරණයි..:(