මේ ගමන ගැන මම කලින් post එකක් දැම්ම.මේ තියෙන්නෙ ඒ post එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1756852
අපේ ජිමා,ඒ කියන්නෙ එළකිරි එකේ පත්තෙ සහෝදරයා පොඩි වීඩියෝ කෑල්ලක් හදල.ඇත්තටම අපි ගිය ගමන් වල කිසිම වීඩියෝ එකක් හදල post නොකරපු එකත් ලොකු අඩුවක්..මූ මේ කරපු වැඩේ ඇත්තටම වටිනවා..
හැමෝම බලල comment එකක් දාගෙන යන්න.අනික් එක තමා මේ වීඩියෝ එක කරන්න සම්පූර්ණයෙන්ම පාවිච්චි කළේ iphone 6s එකක් විතරයි.අඩුපාඩු තියෙනව නං ඒවා කියන්න අනිවාර්යයෙන්..ටිකක් විතර දිගයි..අපේ data ඉවර උන කොල්ලො මට සමාව දීපන්..
මේ post ටිකත් බලාගෙන යන්න දැකපු නැති කට්ටිය..
http://www.elakiri.com/forum/showthread.php?t=1610862
http://www.elakiri.com/forum/showthread.php?t=1629965
http://www.elakiri.com/forum/showthread.php?t=1659130
http://www.elakiri.com/forum/showthread.php?t=1671463
http://www.elakiri.com/forum/showthread.php?t=1701491
http://www.elakiri.com/forum/showthread.php?t=1719662
http://www.elakiri.com/forum/showthread.php?t=1740807
තව එකක් බලාපොරොත්තුවෙන් හිටපල්ල..
හැමෝටම බුදු සරණයි..!සමන් දෙවි පිහිටයි..!