https://www.decathlon.lk/
https://www.decathlon.lk/15892-men-s-shoes?q=sp-438|sp-444
This is a very good place
Decthlon expensive bn, european prices walata wada 2x wage wadee.

https://www.decathlon.lk/
https://www.decathlon.lk/15892-men-s-shoes?q=sp-438|sp-444
This is a very good place
mewa office wata danna ba da ban ?
FREQUENCY OCCASIONAL kiayala tiyenne![]()



මචන්....හයිකින් වලට සපත්තු දෙකක් කියලම නම් කියන්න බැහැ.
ඒත් මේ සපත්තු දෙක මම ගත්තේ DI එකෙන්.
2012 දෙසැම්බර්.රුපියල් දෙදාස් ගානක් වගේ මතක හැටියට.
එදා ඉඳල 2017 වෙනකම්ම ඔෆිස් එකට, මුල් කාලේ වෙඩින් වලට, ඔය ගමනක් බිමනක් යද්දී එහෙම දැම්මා.
මම කැලේ ඇවිදිද්දී දැම්මෙත් මේ දෙකමයි.
මේක දාගෙන කැලේ දවස් 3, 4 එහෙම ගිහින් තියෙනවා.
අව්වට , වැස්සට, දියඇලි වල යද්දී, කඳු නගිද්දී කොටිම්ම කිව්වොත් මේ අගෝස්තු වෙනකම්ම අවුරුදු 6 වඩා ගොඩක් වෙලාවට දැම්මේ ඔය සපත්තු දෙක.
අද වෙනකන් එකපාරක්වත් කැඩිලා නැහැ.මහන්න දීලා නැහැ.
කකුලට කිසිම අපහසුවක් දැනිල නැහැ.
සපත්තු අඩියේ කට්ට ගෙවිල සහ දකුණු කකුලේ පොඩි එකපැත්තක අඟලක් විතර ඉරිලා. එච්චරයි.
සපත්තු දෙක තෙමුනම ඩෙටොල් වතුරෙන් එකපාරක් හෝදලා හොඳට අව්වේ වේලුවා.
හැමදාම වගේ හොඳට පොලිෂ් කළා.
දැන් සුමාන දෙකකට විතර උඩදී දවස් 5 ගමනක් ගිහින් ආවා.
අලුත් සපත්තු දෙකක් ගන්න කාලේ හරි මටත්.
![]()
oka komada ?
![]()



අම්මටසිරි හිච්චෝ.............පට්ටනේ.
මටත් දීපන්කො ඔයින් ජෝඩුවක්...
කටාර් වලින්ද ගත්තේ ?
https://www.decathlon.lk/
https://www.decathlon.lk/15892-men-s-shoes?q=sp-438|sp-444
This is a very good place
link eka dapan hariyatma be bn, ewwa wenama thiyenwa. 3500/=tath tibba wage mathakai. oke price dala tiyenwa
Decthlon expensive bn, european prices walata wada 2x wage wadee.


