2osama

Well-known member
  • Oct 25, 2010
    81,433
    72,651
    113
    මාලඹේ
    උඹලාගෙම උන් ත්‍රෙඩ් දානවා රනිල් යනවා කියලා
    උඹලාගෙම එකෙක් තව ත්‍රෙඩ් එකක් දානවා රනිල් යන්නෙ නැහැ කියලා.
    අනෙ මන්දා බන් .එක්කො උඹලාට පිස්සු නැත්තම් අපිට පිස්සු .
    රණිලා විශ්වාස කරන්න බෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,117
    113
    Gotham City
    රනිල් වගේ පොන්සියෝ තමයි හිටන්ට අහු වෙන්නේ. අපරාදේ UNP ආණ්ඩුව
    මහින්දත් අහු උනානෙ බන් ? දින 56 ආණ්ඩුවක් හැදුවෙ ?
    ආයෙත් තමන් හදාපු පක්ෂෙන්ම නාමයොජනාත් දුන්නෙ
    හිටං 1 ට ආවා උගෙ දිස්ත්‍රීක්කෙන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    මහින්දත් අහු උනානෙ බන් ? දින 56 ආණ්ඩුවක් හැදුවෙ ?
    ආයෙත් තමන් හදාපු පක්ෂෙන්ම නාමයොජනාත් දුන්නෙ
    හිටං 1 ට ආවා උගෙ දිස්ත්‍රීක්කෙන්.

    දින 56 කෙලියෙන් UNP එක තමයි විනාශ උනේ. මහින්ද දැන් ඔය හොදට ඉන්නේ
     
    • Haha
    Reactions: SLBlackKnight