stamp duty opinion

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    geyak gannakota Stamp duty opinion eke ena ganata wada aduwen tax eka gewwoth mokada wenne?

    api 20M walata ganna gedarata 32M valuation karala. hik gawila inne

    gedara hadala iwarath na thama. sqft ganata calculate karala thiyenne ge complete kiyala aragena
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389

    උඹ ලක්ශ 5ක් විතර අඩුවෙන් ගෙවන්න හදන්නේ. ඕක අහුවෙන්න චාන්ස් වැඩි. හරි ගාන ගෙවපන්.

    320x4000-1000 = 1,279,000
    200x4000-1000 = 799,000

    මම 2022 ලක්ශ 20කට වගේ තිබ්බ පර්ච් 4ක් (3.8) 12කට ගත්තේ කියලා ඔප්පුව ලිව්වා. අන්තිමට ලියුමක් එව්වා ගෙදරට ගෙවපුවා පෙනන්න කියලා. ඔය 40,000කට උන් මැරෙන්න හදන්නෙ, මම documents ටික දුන්නා තාම මුකුත් කිව්වෙ නෑ. ගෙවන්න වෙයිද දන්නෙ නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    issara ohoma adu ganata oppuwa liyala bank ekata e ganma daala okkoma proof legally hadala passe yatin athin cash dunna ithuru tika..
    owa dan karanna baha..

    wadiya ona naha free demawpiyangen hambena idamata thagi oppuwata paawa gov valuation ekata tax gewanna ona..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,837
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තක්සේරු නිලධාරී අතේ තමයි වැඩේ තියෙන්නෙ. ගනුදෙනුව බැංකුව හරහා කරන්න. එතකොට උඹ ගෙව්වා ගාණ ඔප්පු කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    idmata valuation adu karanna baha, geta adu karanna puluwan ge hadala awrudu 20 wenawa wage bilawak gahaa depreciate karala, habai ithin u awith baluwoth kela wenawa..
     
    • Like
    Reactions: Nidarshana_k

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    උඹ ලක්ශ 5ක් විතර අඩුවෙන් ගෙවන්න හදන්නේ. ඕක අහුවෙන්න චාන්ස් වැඩි. හරි ගාන ගෙවපන්.

    320x4000-1000 = 1,279,000
    200x4000-1000 = 799,000

    මම 2022 ලක්ශ 20කට වගේ තිබ්බ පර්ච් 4ක් (3.8) 12කට ගත්තේ කියලා ඔප්පුව ලිව්වා. අන්තිමට ලියුමක් එව්වා ගෙදරට ගෙවපුවා පෙනන්න කියලා. ඔය 40,000කට උන් මැරෙන්න හදන්නෙ, මම documents ටික දුන්නා තාම මුකුත් කිව්වෙ නෑ. ගෙවන්න වෙයිද දන්නෙ නෑ.
    umbata fine ekakuth awada? % kiyakda fine eka?
    document monawada illuwe?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    umbata fine ekakuth awada? % kiyakda fine eka?
    document monawada illuwe?
    Taama fine eka gana danne naae. mama hithanne fine kaloth hinga mudala + fine ekak ei. ei kiyanne gewanna tibba gaanata wadaa wadi gaanak kapanna hadayi.

    oppuwe copy ekak, stamp duty gewapu bank slip eka, idame plan eka illuwe. mei thiyenne unge investigation ekata.

    anyway mata gewanna kiwwoth hukola ganna balanna inne. eika wenama seen ekak. Umbe seen ekey hatiyata oya wadipura laksha 5 gewana eka hondai kiyala thamaa mata hitenne.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    umbata fine ekakuth awada? % kiyakda fine eka?
    document monawada illuwe?
    mama gewala thiyena 10% fine ekak enne , difference + 10% fine thama gewanna wenne

    mama gewala thiyena 10% fine ekak enne , difference + 10% fine thama gewanna wenne
    eg : diff eka 100, 000 nam nam , 110.00 gewana wenawa
    ------ Post added on Jan 16, 2025 at 12:59 PM
     
    • Wow
    Reactions: aruna1

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    mama gewala thiyena 10% fine ekak enne , difference + 10% fine thama gewanna wenne

    eg : diff eka 100, 000 nam nam , 110.00 gewana wenawa
    ------ Post added on Jan 16, 2025 at 12:59 PM
    ඔප්පු ලියල කොච්චර කාලෙකින්ද ෆයින් එක ගෙවන්න උනේ...කාලෙ යන්න යන්න වැඩි වෙනවද