How is it?I bought hk smart home camera H3c IP camera 13,000.00 reacently. WiFi
superb, WiFi connected. put 128gb class 10 chip tooHow is it?
How long does 128gb records?superb, WiFi connected. put 128gb class 10 chip too
cloud storage , alerts wada da,remote monitoring wage gedara nathi welawataI bought hk smart home camera H3c IP camera 13,000.00 reacently. WiFi
yes . I didn't use it but blink alarm flash light can operate from phone.cloud storage , alerts wada da,remote monitoring wage gedara nathi welawata
Owage egion eka wenas nam remote viewing ehema ba.![]()
මම ඩරාස් එකෙන් කැමරා 8ක් ඕඩර් කරා. DVR, Hard Disk ඔක්කොම.
සෑහෙන ගානක් ඉතුරු කරගත්ත හැබැයි.
මේකෙ මොඩල් නම්බර් එකෙන් ගොඩක් දේවල් කියනව හැබැයි. මේ අන්තිමට F අකුර එන්නෙ Metal case camera වල PF එන්නෙ ප්ලාස්ටික්, PFS or FS නම් ඒකෙ මයික් එකකුත් තියෙනව. ගන්නව නම් F එකෙන් ගන්න මාර Build quality එකක් තියෙන්නෙ. හයියයි ගොඩක්.
තම මේ 3T කියන කෑල්ල 0T කියලත් තියෙනව, ඒව ගොඩක් ලාබයි 0T එක. ඒත් ඒකෙ අව්ව වැටෙද්දි එළිය අඩු කරගන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. ඊට පස්සෙ මේ 12DF කියල තියෙන්නෙ මේක 40Meter දුර පේනව, තව 10DF කියල තියෙනව ඒක මීටර් 20යි පේන්නෙ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනව. මමත් මේ එහෙන් මෙහෙන් අහුලගෙන තමයි සබ්ජෙක්ට් එකට බැස්සෙ. ඔක්කොම බඩු ටික දැන් හරි. ළඟදිම තනියම හයිකරගන්නව
DVR එක මම config කරා මචං. Remote view කරන්න පුලුවන්. මම ඇප් එකත් හදාගෙන බැලුව එක කැමර් එකක් විතරක් DVR එකට සෙට් කරල. ඒව ඔක්කොම හොඳට වැඩ. හැබැයි අර Cloud recording scene එක බැලුවෙ නෑ තාම. කැමර ටික සෙට් කරලම බලනව.Owage egion eka wenas nam remote viewing ehema ba.
Do you experience motion bluring at night?Yes? I have 2 C8C at home. ColoVU means its their brand name for Color night vision. On office I have 250+ colorvu 4mp, to get the cloud storage u need to purchase one that is intend to sell in Sri Lanka. Hand carried items does not support this
me camera eka 11,500 ta denna puluwan.![]()
මම ඩරාස් එකෙන් කැමරා 8ක් ඕඩර් කරා. DVR, Hard Disk ඔක්කොම.
සෑහෙන ගානක් ඉතුරු කරගත්ත හැබැයි.
මේකෙ මොඩල් නම්බර් එකෙන් ගොඩක් දේවල් කියනව හැබැයි. මේ අන්තිමට F අකුර එන්නෙ Metal case camera වල PF එන්නෙ ප්ලාස්ටික්, PFS or FS නම් ඒකෙ මයික් එකකුත් තියෙනව. ගන්නව නම් F එකෙන් ගන්න මාර Build quality එකක් තියෙන්නෙ. හයියයි ගොඩක්.
තම මේ 3T කියන කෑල්ල 0T කියලත් තියෙනව, ඒව ගොඩක් ලාබයි 0T එක. ඒත් ඒකෙ අව්ව වැටෙද්දි එළිය අඩු කරගන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. ඊට පස්සෙ මේ 12DF කියල තියෙන්නෙ මේක 40Meter දුර පේනව, තව 10DF කියල තියෙනව ඒක මීටර් 20යි පේන්නෙ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනව. මමත් මේ එහෙන් මෙහෙන් අහුලගෙන තමයි සබ්ජෙක්ට් එකට බැස්සෙ. ඔක්කොම බඩු ටික දැන් හරි. ළඟදිම තනියම හයිකරගන්නව
Na mcn meh final price nemei. Mekata thawa godak discount add una. Anthimedi master card discount ekath 12%k watila Rs 9000 ganak mata anthima giye. Ekath 0% installmentme camera eka 11,500 ta denna puluwan.
with ITG warranty