Hikvision colourvu cameras

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Na mcn meh final price nemei. Mekata thawa godak discount add una. Anthimedi master card discount ekath 12%k watila Rs 9000 ganak mata anthima giye. Ekath 0% installment

    thawa 2TB WDC Hard disk eka 13kata gaththe brand new
    Thawa DVR ekata 8channel 12kata gaththa. Okkoma installment.
    thread එකක් දාපන්කො මචන් full සීන් එක දාලා. මටත් කරන්ඩ ආසයි.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    thread එකක් දාපන්කො මචන් full සීන් එක දාලා. මටත් කරන්ඩ ආසයි.
    අනිවා. මම කරල ඉවර උන ගමන් දාන්නම්. සෝල සීන් එක ගැනත් ත්‍රෙඩ් එකක් පෙන්ඩින් දෙකම එක ළඟ දාන්නම් අනිවා