Hikvision Dash Cam පාවිච්චි කරන උන් ඉන්නවද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    කොහොමද?? පාවිච්චි කරන Models එහෙම කියාගෙන පලයල්ලකෝ.​

    Battery නැති capacitor තියන Cams මොනවද තියන්නේ ලංකාවේ..​

     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    horu wadi wenawa issarahata

    පාරේ යන්න බැ දැන් චන්ඩි. ඊයේ පෙරෙදා නිව්ස් වලත් දැක්කා වැන් එකක් කුඩු කරනවා බීපු සෙට් එකක්.
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    සමාන්‍යයෙන් හොද dash cam මොනාද බන්.. මේ යන විදියට ඕකක් ගැහුවොත් හොදයි වගේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    කොහොමද?? පාවිච්චි කරන Models එහෙම කියාගෙන පලයල්ලකෝ.​

    Battery නැති capacitor තියන Cams මොනවද තියන්නේ ලංකාවේ..​

    Mokakda bun wenasa? Capacitor kiyanne battery wage power source ekak neweida?