HIMA
paalugama Well-known member Jan 2, 2009 1,787 53 48 මගේ බ්ලොග් විමාන Dec 17, 2009 #1 Reactions: nwnbs
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 41 පැය 3.5 කලියෙන් Dec 17, 2009 #2 ඇත්තටම එහෙම උනා නම් නේ..... අර්තවත් නිර්මාණයක්... ඒත් හිම වැටිල ලස්සනට පෙනුනට ඒව උඩ ඇවිදින්න ඕනෙ සෑහෙන්න පරිස්සමෙන් ලිස්සනවා හරියට
ඇත්තටම එහෙම උනා නම් නේ..... අර්තවත් නිර්මාණයක්... ඒත් හිම වැටිල ලස්සනට පෙනුනට ඒව උඩ ඇවිදින්න ඕනෙ සෑහෙන්න පරිස්සමෙන් ලිස්සනවා හරියට
Doly Member Aug 12, 2008 15,668 100 0 Kandy Dec 17, 2009 #3 මිනිස්සුන්ගෙ හිත් කුරිරුයි සහෝ. මේ සොදුරු බව මිනිස් හිත් වල තිබුනානම්......නේද ? අපූරු නිර්මාණයක් සහෝ
මිනිස්සුන්ගෙ හිත් කුරිරුයි සහෝ. මේ සොදුරු බව මිනිස් හිත් වල තිබුනානම්......නේද ? අපූරු නිර්මාණයක් සහෝ
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 18, 2009 #4 හොඳ අදහසක් යාලුවා... ඔබට සුබ පතනව දිගටම ලියන්න...
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Dec 21, 2009 #6 මිනිසුන් ස්භාවධර්මය තරම් කුරිරු නොවුනානම්
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Dec 21, 2009 #7 hmmm.. samajaya thula thiyena kuriru kam nam.. bohomai saho.. nithi walata ahu nowena kochara deyal karanawada minissu!! hitanna hoda nirmanyak.. subapatum saho...
hmmm.. samajaya thula thiyena kuriru kam nam.. bohomai saho.. nithi walata ahu nowena kochara deyal karanawada minissu!! hitanna hoda nirmanyak.. subapatum saho...
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 22, 2009 #8 වෙනස් නිර්මාණයක් සහෝ. සුභ පැතුම් දිගටම නිර්මාණ කරන්නට...