Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Hindi Links 4 U ( හින්දි චිත්‍රපටි බලන්න )

    Hindilinks4u.net ගැන:-

    මම අද ඔයාලට කියන්නේ Film බලන අයට හොඳ Web Site එකක් ගැන.ඔයාලා දන්නවානේ ගොඩාක් අපේ ශ්‍රි ලංකාවේ අය හින්දි Film බලන්න කැමතියි කියලා ඒ අයට තමයි මේක දෙන්නේ.මේක තියෙන්නේ හින්දි Film බලන්න. Online තමයි බලන්න තියෙන්නේ ඕනෙනම් ඔයාලට Internet Download Manager වගේ Software යොදාගෙන කොටසින් කොටස Download කරගෙන බලන්නත් පුළුවන්.අපේ ගොඩාක් අය කැමතියි පරණ Film බලන්න.ඒවගේ අයටත් මේ Site එක හොඳයි.එක එක අවුරුදුවල ආපු Film වෙන වෙනම දාලා තියෙනවා 1966 ඉඳලම.ඒවගේම අද ඊයේ ආව අළුත් අළුත් Film පවා මේකේ තියෙනවා.ඒ අළුත් Film දවසට දෙකට මේ Site එකේ දානවා.හිංදි පුළුවන් අයට මේ Site එකෙන් English Film එකක් වුනත් හින්දියෙන් බලන්න පුළුවන්.ඒවගේම ඔයාලට ඉන්දියාවේ TV Channel වුනත් මේකෙන් Online බලන්න පුළුවන්.ඔයාලත් ගිහින් බලන්න.


    http://www.hindilinks4u.net/
    Hindilinks4u අඩවියට පිවිසෙන්න
     
    • Like
    Reactions: coollifestyle4u
    Aug 10, 2010
    347
    11
    0

    ලින්ක් වලට යන්ඩ බයයි කොල්ලෝ සමහරුන්ගේ වැඩ නිසා වෙන කෙනෙක් බලලා කමෙන්ට් එකක් දානකම් ඉදලා ඒක බලලා යනවා
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    ලින්ක් වලට යන්ඩ බයයි කොල්ලෝ සමහරුන්ගේ වැඩ නිසා වෙන කෙනෙක් බලලා කමෙන්ට් එකක් දානකම් ඉදලා ඒක බලලා යනවා

    ela awulak ne machn mama hithe fitt ekata demme
    ow den kale sure ne
    mekanam hari prasidda site ekak
     

    samu123

    Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    ela ela aulak na niyama site ekak. + REP
    MACHAN FILM EKA DOWNLOAD KARAGANNE KOHOMADA?
     
    Last edited: