(Step-By-Step Guide And Real Life Case Studies Give You Everything You Need To Do The Same
)
)Cracks The Facebook Code



අද මම දෙන්න යන්නේ FaceBook Marketing කරන අයට ඉතාමත් වටින Guidance pack එකක්.

මේ Guide එක මම Buy කලේ මගේ giveaway site එක වෙනුවෙන්.

මගේ giveaway සයිට් එක ඇතුලේ මේ pack එක දෙන්නේ premium membership එකක් විදියට වුනත් ලංකාවේ මගේම සහෝදර සහෝදරියන් උදෙසා මම් මේ pack එක නොමිලේ දීලා දානවා.
මේ pack එකේ වටිනාකම $20ක්.
නමුත් අද මේක ඔයාලට ලැබෙන්නේ නොමිලේ.

මම වැඩිදුර විස්තර කියන්න යන්නේ නැහැ.
මොකද මේ ක්ෂේත්‍රයේ යම් දැනුමක් තියන සහ උනන්දුව තියෙන ඕනම කෙනෙක්ට මේ කියපු කරුණු හොඳටම ප්‍රමාණවත් වැඩ පටන් ගන්න.


=============================
හොදයි.

මේ තියෙන්නේ vendor ගේ site එක.
අනිවාර්යෙන්ම ගිහින් බලන්න.
මොකද මම මෙතන විස්තර කලේ ගොඩාක් අඩුවෙන් මේ ගැන.
LINK
හැමදාමත් වගේම එලකිරි members ලාට සාධාරණයක් විය යුතුයි යන සිතිවිල්ල නිසාම මම මේ pack එකත් දෙන්නේ attachment වලින් download ලින්ක් එක පල කරලා.


ඒ නිසා අවශ්‍ය අය පහලින් attachment එක download කරගෙන ඒ ලින්ක් එක follow කරලා download කරගන්න.

Virus Total Link එක
බොහෝම ස්තුතියි හැමෝටම!

Attachments
Last edited:


eccharatama watinawa machanla meya karana sewaya elakiri memberslata