this is first time Im sharing my collections. Adupadu , Adahas , Yojana thiyanawanag kiyanna ona ekak sathutin baragannawa.


this is first time Im sharing my collections. Adupadu , Adahas , Yojana thiyanawanag kiyanna ona ekak sathutin baragannawa.![]()

මල්ලි ඉතා හොඳ වැඩකට අත ගහල තියෙන්නේ..වටිනාකම කියල නිම කරන්න බැහැ..
මල්ලි කිව්ව වගේ පැරැණි හින්දි ගීතයක තියෙන කන්කළු මියුරු සංගීත රසය වෙන කිසිවකින් ලබන්න බැහැ..
මධුමතී වගේ චිත්රපටවල පැරැණි ගීත සදා නොමියෙන ගීත....
මල්ලි මගෙ ගාව නම් ගීත නැහැ දෙන්න..ඒත් අනිත් හැම දෙයකින්ම මල්ලිගේ මේ ජනතා සේවය ඉදිරියට ගෙන යන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්නම්...
මල්ලිට ජය!! මගේ සුබාශිංශන මල්ලිට.....



me parana hindi sindu nam kochchara ahwath epa wenne naha
bohoma hondai me thread eka patan gattha eka


dannawanam up karana sinduwa thiyena movie eke namath daanna![]()
