You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඉතාම සුමියුරු හින්දි ගීතයක් ඔබට ලබා දෙන්නට සිතුනා.
චිත්රපටය - මැය් තුල්සි තෙරේ ආංගන්කි
පද රචනය - ආනන්ද් බක්ෂි
සංගීතය - ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්
හද සසල කරන ගායනය - ලතා මංගේශ්කාර්
මා අන් කිසිවකු නොව, ඔබ ගෙමිදුල සරසන පූජනීය පැලයක් පමණි
නළලෙහි තැවරූ සින්දූර් සුලකුණ ඔබයි
සියළු දෙයම ඔබ සතුයි
මා සතුවූ කිසිත් නොමැත
බාල වියේ සිට ඔබ මගේ යෙහෙළිය වූවත්
ඔබට ඇත්තේ වැරදි වැටහීමකි
ඔබ මා දවාලන්නේ ඇයි
මගේ දෙසවනට නම් මී පැණි වගෙයි. කැමති අය රස විඳින්න.